tapt – -Translation – Keybot Dictionary

Spacer TTN Translation Network TTN TTN Login Deutsch Français Spacer Help
Source Languages Target Languages
Keybot 4 Results  suttacentral.net
  DN 2: Munkelivets frukt...  
Og videre, store konge, er det som når en mann er tatt til fange og kastet i fengsel. Men etter en tid blir han fri fra fangenskapet. Han er trygg og i god behold, og ingenting av det han eier er gått tapt. Da tenker han: ’Før satt jeg i fengsel, men nå er jeg fri fra fangenskapet!
“මහරජ, භික්ෂු තෙමේ යන්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද, ආරක්ෂාව ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද සතුටු සිත් ඇත්තේවේ. ඔහු යම් යම් තැනකට යේ නම් අටපිරිකර (කය පිළිබඳවූ දේ) පමණක් ගෙන යයි. මහරජ, යම් සේ පක්ෂියෙක් යම් තැනෙක පියාඹා යේ නම් ඒ සියලු තැන පියාපත් බර පමණකින් යුක්තව පියාඹා යේද, මහරජ, එපරිද්දෙන්ම භික්ෂු තෙමේද ශරීරය ආරක්ෂාවට ප්‍රමාණවූ සිවුරෙන්ද බඩ ආරක්ෂාවට ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද සතුටු වන්නේ වේ. ඔහු යම් තැනක යා නම් අටපිරිකර පමණක් රැගෙණ බැහැර යයි. මහරජ, මෙසේවූ භික්ෂු තෙමේ සන්තෝෂයෙන් යුක්ත වේ.
  MN 39: Den store samtal...  
Og videre, munker, er det som når en mann er tatt til fange og kastet i fengsel. Men etter en tid blir han fri fra fangenskapet. Han er trygg og i god behold, og ingenting av det han eier er gått tapt. Da tenker han: ’Før satt jeg i fengsel, men nå er jeg fri fra fangenskapet!
지혜를 약화­시키는 마음의 결함들인, 이들 다섯 장애들을 버리고, 감각적 욕망으로부터 멀리 떨어지고, 불선한 상태들로부터 떨어져서­, 그는 일으킨 생각과 지속되는 생각을 동반하고, 멀리 떨어짐에서­ 생겨난­ 기쁨과 즐거움이 함께하는, 첫 번째 선정에 들어가 머문다. 그는 멀리 떨어짐에서­ 생겨­ 기쁨과 즐거움이 자신의 몸을 흠뻑 적시고, 함빡 젖게 하고, 채우고, 구석구석 스며들게 해서­, 멀리 떨어짐에서­ 생겨­ 기쁨과 즐거움이 몸 전체에서­ 스며들지 않은 부분이 없도록 한다. 마치 숙련된 목욕사나 목욕사의 도제가 금속 대야에 목욕 분말을 쌓아 놓고, 차츰 물을 뿌려가며, 물기가 목욕 분말 덩어리를 적실 때까지 반죽하고, 흠뻑 적시고, 안팎으로 스며들게 하지만, 덩어리 자체에서­ 물기가 스며 나오지 않게 한다. 그와 마찬가지로, 한 비구는 멀리 떨어짐에서­ 생겨­ 기쁨과 즐거움이 자신의 몸을 흠뻑 적시고, 함빡 젖게 하고, 채우고, 구석구석 스며들게 해서­, 멀리 떨어짐에서­ 생겨­ 기쁨과 즐거움이 몸 전체에 스며들지 않는 부분이 없도록 한다.
“සිතින් යම් (ධර්ම) අරමුණක් දැන එය සිතට නොගන්නේ, තදින් සිතට නොගන්නේ, මේ මනො ඉන්ද්‍රියය අසංවරව වාසය කරන්නාහට යමක් හේතු කොට ගෙන ලොභ දොස ආදී අකුශල ධර්මයෝ රැස්වන්නාහුද, ඒ මනො ඉන්ද්‍රිය සංවරය පිණිස පිළිපදින්නෙමු. ඒ මනො ඉන්ද්‍රියය රකින්නෙමු. ඒ මනො ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙන්නෙමු’යි මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතුය.