sekte – Sinhala Translation – Keybot Dictionary

Spacer TTN Translation Network TTN TTN Login Deutsch Français Spacer Help
Source Languages Target Languages
Keybot      12 Results   2 Domains
  11 Hits badebotti.ch  
WellnessFASS® - een fantasienaam die werd het merk ! WellnessFASS® is het wellness-merk van Zwitserse SEKTE GmbH. Sinds het jaar 2004 ons aanbod is geëvolueerd en vandaag zijn we de winkel voor wellness in uw eigen achtertuin met klanten in de Zwitserland, Lichtenstein, Duitsland, Oostenrijk, Italië en Frankrijk.
WellnessFASS® - ක නිර්මාණය නම සන්නාමයක් බවට පත්ව ඇත ! WellnessFASS® ස්විස් නිකාය ජීඑම්බීඑච් පිළිබඳ වූ රණවිරු නාමය. සිට 2004 අපගේ යෝජනාව විකාශනය කර ඇති අතර අද අපි ස්විට්සර්ලන්තයේ ගනුදෙනුකරුවන් සමඟ ඔබේ ම උයනේ සුවතාවය සඳහා විශේෂ වෙළඳ සැලක් වේ, Lichtenstein, ජර්මනිය, ඔස්ට්රියාව, ඉතාලියේ හා ප්රන්සයේ. Bei WellnessFASS erhalten Sie ein … වර කියවීම දිගටම ››
  dhamma.org  
Het hele pad (Dhamma) is een universele oplossing voor universele problemen. Het heeft niets te maken met een georganiseerde religie of sekte. Daarom kan deze techniek door iedereen, altijd en overal, vrijelijk beoefend worden, zonder in conflict te komen met etnische, culturele of godsdienstige achtergrond.
විපස්සනා භාවනාව ඉන්දියාවේ තිබූ ඉතාම පැරණි භාවනා ක‍්‍රමයකි. මිනිස් සංහතියෙන් බැහැරව තිබූ මෙය, අවුරුදු 2500 කටත් පෙර, ගෞතම බුදුන් වහන්සේ විසින් නැවත සොයා ගන්නා ලදී. ’විපස්සනා’ යනු ඇත්ත ඇති සැටියෙන් දැකීමයි. එය තමා පිළිබඳව නිරීක්ෂණයක යෙදෙන ක‍්‍රියාවලියකි. සිතේ ඒකාග‍්‍රතාවය සඳහා තමාගේම ආශ්වාස ප‍්‍රශ්වාසපිළිබඳව අවබෝධයෙන් බැලීම මෙහි මූලික අවස්ථාවයි. එසේ පැහැදිලිව දැකීමෙන් යෝගාවචරයා කයේ සහ සිතේ වෙනස් වන ස්වාභාවය අවබෝධ කරගනී. මේ අවබෝධය තුළින් අනිත්‍යය, දුක්ඛ, අනාත්ම පිළිබඳව යථාවබෝධය ලබයි. මෙසේ ඇත්ත ඇති සැටියෙන් දැකීම චිත්ත පාරිශුද්ධියේ ක‍්‍රියාවලියයි. මෙම සම්පූර්ණ ධර්ම මාර්ගය ලෝකයේ ඇතිවන නොයෙකුත් ගැටළු නිරාකරණය කර ගැනීමට ඉවහල් වන පොදු මාර්ගයයි. මෙය මොනම ආගමකට හෝ ආගමික කොටසකට බලපාන්නක් නොවේ. එම නිසා මේ ක‍්‍රමය සෑම කෙනෙකුටම ආගම්, ජාති කුල භේදයෙන් තොරව නිදහසේ ප‍්‍රගුණ කළ හැක. එමෙන්ම ඕනෑම කෙනෙකුට තමා කැමති වේලාවක තමන්ට අභිමත පරිදි ප‍්‍රගුණ කිරීමෙන් විශාල ප‍්‍රයෝජන ලබා ගත හැක.