a huge – Sinhala Translation – Keybot Dictionary

Spacer TTN Translation Network TTN TTN Login Deutsch Français Spacer Help
Source Languages Target Languages
Keybot      12 Results   7 Domains
  dejunked.se  
Mr. Jayarathna, who entered the field in 1984 as a sales agent, came to the apex as the District Distributor of Galle district recording a huge enhancement in the sales within a short period.
1984 වර්ෂයේ ලොතරැයි ව්‍යාපාරයට අලෙවි නියෝජිතවරයෙක් ලෙස එකතු වූ ජයරත්න මහතා කෙටි කාලයක් ඇතුළත සිදුකල දැවැන්ත අලෙවි වර්ධනයත් සමගින් 1991 දී ගාල්ල දිස්ති‍්‍රක් බෙදා හැරීමේ අලෙවි නියෝජිතවරයා බවට පත් වන්නේය.
  2 Hits www.camtreff.org  
Rubber products can be as obvious as bath mats or as inconspicuous as a jar sealing ring; either way they are useful in a number of industries and make a huge impact on day-to-day living. Combining natural rubber with state-of-the-art technology such as PVC and EVA injection the subsidiaries of the DSI Samson Group manufactures high-quality rubber products which surpass domestic and international standards.
රබර් නිෂ්පාදනයන් ජල මෙට්ටයක් වීමට හෝ බඳුනක් මුද්‍රා තබන රබර් වළල්ලක් හෝ වෙනයම් යමක් විය හැකිය. මේ කුමක් වුවද ඒවා නොයෙකුත් ආකාරයේ කර්මාන්ත වලදී භාවිතා වන අතර එදිනෙදා ජීවිතයේදී අතිශය වැදගත් වේ. ස්වභාවික රබර් භාවිතයෙන් PVC සහ EVA (injection) එන්නත්කරණය වැනි නවීනතම තාක්ෂණ උපක්‍රම භාවිතයෙන් දේශීය ප්‍රමිතීන් පමණක් නොව අන්තර්ජාතික ප්‍රමිතීන්ද ඉක්මවා යා හැකි නිෂ්පාදනයන් අප සිදු කරන්නෙමු.