and was – Sinhala Translation – Keybot Dictionary

Spacer TTN Translation Network TTN TTN Login Deutsch Français Spacer Help
Source Languages Target Languages
Keybot      18 Results   10 Domains
  dlb.lk  
Development Lotteries Board entered into the lottery market by introducing instant tickets in the year 1983 and was the first Lottery organization to introduce television lottery draws to the lottery market with the launch of "Saturday Fortune" in the year 1987.
1983 වර්ෂයේදී ක්‍ෂණික දිනුම් හිමිකර දෙන ලොතරැයි පත් හදුන්වා දෙමින් "සංවර්ධන ලොතරැයි මණ්ඩලය" ලොතරැයි වෙළද පොළට පිවිසුණු අතර, 1987 දී ශනිදා වාසනා ටිකට් පත් දියත් කිරීමත් සමගම ලොතරැයි වෙළද පොළට රූපවහිනි ලොතරැයි දිනුම් ඇදීම හදුන්වා දුන් ප්‍රථම ලොතරැයි සංවිධානය බවට පත් විය. මුල දී "ශනිදා වාසනා" දිනුම් ඇදීම සෙනසුරාදා පමණක් පැවැත්වුණු නමුදු පසුව එය බදාදාටද ව්‍යාප්ත කරන ලදී.
  pucsl.gov.lk  
Vithanagama then served as the Head of the HR/ Admin Division (as Deputy General Manager) of the Sri Lanka Insurance Corporation and was the Head of Legal/Secretary of the State Printing Corporation prior to joining the PUCSL.
පසුගිය වසර 10ක කාලයක් පුරා ඔහු ශ්‍රී ලංකාවේ විදුලිබල අංශයේ නියාමන රාමුව සංවර්ධනය කිරීමෙහි ලා සක්‍රියව දායක විය. ඔහු විදුලිබල කර්මාන්තයේ ප්‍රතිව්‍යූහකරණය කිරීම සම්බන්ධයෙන් සහ විදුලිබල අංශයේ නියාමන සහ නෛතික රාමුව පිළිබද විශේෂඥයෙකි. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙහි සේවයට එක්වීමට පෙර දමිත පෞද්ගලික අංශයෙහි සේවය කර ඇති අතර ආර්ථික ප්‍රතිසංස්කරණ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ උපදේශකයෙකු ලෙසද සේවය කර තිබේ.වර්තතමානයෙහි ශ්‍රී ලංකා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය,ශ්‍රි ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය(ලක්සල), සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බල අධිකාරිය යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුද වශයෙන් ක්‍රියා කරයි.
  3 Hits slt.lk  
Mr. Lawrence Paratz was appointed to the board of Sri Lanka Telecom PLC as an Independent Non- Executive Director with effect from 26th May 2010. Mr. Lawrence Paratz holds an M. Sc. (Telecommunication Systems) with Distinction, and was awarded the Philips prize from Essex University, and an M. Eng. Sc.
ලෝරන්ස් පරාට්ස් මහතා 2010 මැයි 26 දින සිට බලපැවැත්වෙන පරිදි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට එක් විය. විද්‍යාව හා ඉංජිනේරු විද්‍යාව පිළිබඳ B.Sc (Hons) උපාධියක්, සන්නිවේදන පද්ධති පිළිබඳ විද්‍යාපති (M. Sc.) උපාධියක් හා ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයෙන් M. Eng. Sc. උපාධියක් හිමි ඒ මහතා එසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ෆිලිප්ස් ත්‍යාගය දිනා ගැනීමටද සමත්ව තිබේ. Engineers Australia (FIEAust) හි අධිසාමාජිකයෙකුද වන ලෝරන්ස් මහතා ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යල විධායක සංවර්ධන වැඩසටහනෙහි සාමාජිකයෙකුද වේ. මෙතුමා 2011 වසරේදී Australian Academy of Technological Sciences and Engineering (ATSE) හි අධිසාමාජිකයෙකු වශයෙන් තේරී පත් විය. ජංගම හා ස්ථාවර දුරකතන සන්නිවේදනය බ්‍රෝඩ්බෑන්ඩ්, චන්ද්‍රිකා තාක්ෂණය සහ අන්තර්ජාතික සන්නිවේදන ජාල පිළිබඳ වසර 30 කට අධික අත්දැකීම් සමුදායකින් ඒ මහතා පොහොසත්ය. ලෝරන්ස් පරාට්ස් මහතාගේ විශේෂඥ ඥානය හා අත්දැකීම් විහිදී පවතින ක්ෂේතු කිහිපයක් ලෙස සන්නිවේදන යටිතලපහසුකම් සංවර්ධනය, මෙහෙයුම්, අලෙවි, පාරිභෝගික සේවා හා ඒ ආශ්‍රිත නියාමන ගැටළු විසඳීම ආදිය සඳහන් කළ හැක. Acacia Australia Pty Ltd හි අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියාද වශයෙන් ඕස්ට්‍රේලියාව තුළ ජාතික බ්‍රෝඩ්බෑන්ඩ් සන්නිවේදන ජාලයක් ව්‍යාප්ත කිරී‍ම වෙනුවෙන් ඒකාබද්ධ යෝජනාවලියක් සකස් කිරීමේ වගකීමද ඒ මහතා විසින් ඉටු කරනු ලැබීය. මීට අමතරව, Maxis Communication Berhad හි අධ්‍යක්ෂවරයෙකු, Technology Committee of the Board හි සභාපතිවරයා සහ Telstra Corporation හි හටපු ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙකු වශයෙන්ද ඒ මහතා හඳුන්වා දිය හැක. ඩොලර් බිලියන ගණන් වැය වූ වැඩසටහන් රැසක විධායක කටයුතු මෙහෙයවීමේ වගකීම මෙතුමා විසින් ඉටු කරන ලදි. විවිධ තාක්ෂණයන් රැසකටම අදාළව සන්නිවේදන ජාල පරිවර්තන කටයුතු හා ඒවා පතුරුවා හැරීම ආදිය ඉන් කිහිපයකි. ප්‍රාදේශීය හා ග්‍රාමීය සන්නිවේදන මෙහෙයුම් සම්බන්ධ පුළුල් අත්දැකීම් සමුදායකින්ද පරාට්ස් මහතා පොහොසත්ය. ඕස්ට්‍රේලියානු රජය විසින් දියත් කරන ලද අන්තර්ජාල සහායක වැඩසටහනෙහි (Internet Assistance Program) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් මීට පෙර කටයුතු කළ එතුමා ඕසුට්‍රේලියානු සෞඛ්‍ය තොරතුරු විද්‍යා සම්මන්ත්‍රණය සහ තාක්ෂණික විද්‍යා හා ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඕස්ට්‍රේලියානු ඇකඩමියෙහි ආරාධිත දේහකවරයෙකු වශයෙන්ද පිළිගැනීමට පාත්‍ර වී තිබේ. On-Trac@Peter Mac නව යොවුන් හා වැඩිහිටි පිළිකා නිවාරණ වැඩසටහනේ හිටපු සභාපතිවරයෙකුද වන ඒ මහතා විසින් ඊ-සෞඛ්‍යය ප්‍රවර්ධනය කරනු වස් මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ.