and were – Sinhala Translation – Keybot Dictionary
TTN Translation Network
TTN
TTN
Login
Deutsch
Français
Source Languages
Target Languages
Select
Select
Keybot
11
Results
1
Domain
11 Hits
suttacentral.net
Show text
Show cached source
Open source URL
(8) ‘Whatever person, reproved, disparages the reprover for the reproof, that person is displeasing and disagreeable to me; and, similarly, if I were reproved,
and were
to disparage the reprover for the reproof, I would be displeasing and disagreeable to others.’ When a monk, your reverences, knows this, he should make up his mind that: ‘I, reproved, will not disparage the reprover for the reproof.’
Compare text pages
Compare HTM pages
Open source URL
Open target URL
Define
suttacentral.net
as primary domain
“යම් මේ පුද්ගලයෙක් වනාහි තමාගේම මතය ගෙන සිටින්නේ තමාගේම ලබ්ධිය දැඩිලෙස ගන්නේ එයින් බැහැර කරවිය නොහැක්කේ වේද? මේ පුද්ගල තෙම මට අප්‍රියය අමනාපය, මමද මගේම මතය ගෙන සිටින්නේ මගේම ලබ්ධිය දැඩිකොට ගැණීම ඇත්තේ එයින් බැහැර කරවිය නොහැක්කෙක් වන්නෙම් නම් මමද අනුන්ට අප්‍රිය වූවෙක් අමනාප වූවෙක් වන්නෙමි, ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් තමාගේම මතය නොගන්නෙක් තමාගේම ලබ්ධිය දැඩිකොට ගැණීම නැත්තෙක්, පහසුවෙන් එයින් බැහැරකළ හැක්කෙක් වන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.