and you will – Sinhala Translation – Keybot Dictionary

Spacer TTN Translation Network TTN TTN Login Deutsch Français Spacer Help
Source Languages Target Languages
Keybot      12 Results   6 Domains
  2 Hits suttacentral.net  
“Bhikkhus, I eat at a single session. By so doing, I am free from illness and affliction, and I enjoy lightness, strength, and a comfortable abiding. Come, bhikkhus, eat at a single session. By so doing, you too will be free from illness and affliction, and you will enjoy lightness, strength, and a comfortable abiding.”
ඉක්බිති ආයුෂ්මත් භද්දාලි භික්ෂුව, ඒ භික්ෂූහු යම් තැනකද එහි ගියේය. එහි ගොස් ඒ භික්ෂූන් සමග සතුටුවිය. සතුටු විය යුතු සිහි කළ යුතු කථාව කොට එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් භද්දාලි භික්ෂුවට ඒ භික්ෂූහු මේ කාරණය කීවාහුය. “සිවුරෙහි කටයුතු නිමවූ පසු තුන් මාසයකින් භාග්‍යවතුන් වහන්සේ චාරිකාවෙහි වඩින හෙයින් භාග්‍යවතුන් වහන්සේගේ සිවුරක් මසනු ලැබේ. (කියායි.)