arrangements have been – Sinhala Translation – Keybot Dictionary

Spacer TTN Translation Network TTN TTN Login Deutsch Français Spacer Help
Source Languages Target Languages
Keybot      11 Results   2 Domains
  7 Hits dejunked.se  
DLB has decided to make more opportunities for you to try your luck with Shanida Wasana, which has won your credibility in the field. Accordingly arrangements have been made to hold a special draw on 23rd of February.
වසර ගණනාවක් පුරා පායන හිරු මෙන් ඔබේ විශ්වාසය සහතික කළ ශනිදා වාසනාවෙන් ඔබට වැඩි වැඩියෙන් වාසනාව උරුම කරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත. ඒ වෙනුවෙන් විශේෂ දිනුම් ඇදීමේ වාරයක් එළඹෙන පෙබරවාරි මස 23 වන දින පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
  4 Hits t-fat.net  
Furthermore, arrangements have been made to hold a one day training workshop on project management for District Coordinating Officers and Child and Women Development Officers from selected Divisional Secretariat Divisions, at Colombo in November.
එමෙන්ම ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ එක් දින පුහුණු වැඩමුළුවක් තෝරා ගත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ළමා හා කාන්තා ක්ෂේත්‍රයේ නිලධාරීන් සඳහා නොවැම්බර් මස කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ කාන්තා හා ළමා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ අවශ්‍යතාවයන් හා ගැටළු සඳහා ඵලදායී විසදුම් ලබා දීමට සුදුසු ව්‍යපෘති හදුනා ගැනීම, සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා පසු විපරම් කිරීමට අවශ්‍ය දැනුම හා අත්දැකීම් ලබා දීමයි.