deputy – Sinhala Translation – Keybot Dictionary

Spacer TTN Translation Network TTN TTN Login Deutsch Français Spacer Help
Source Languages Target Languages
Keybot      33 Results   9 Domains
  www.abpolar.ee  
Deputy Chief Accountant
නියෝජ්‍ය ප්‍රධාන ගණකාධිකාරි
  corrosionprotection.eu  
Deputy Chairman
නියෝජ්‍ය සභාපති
  2 Hits mtbone.cloud  
Hon.Deputy Minister
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා
  2 Hits www.camtreff.org  
Position: Deputy General Manager
තනතුර: නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
  4 Hits www.naada.ca  
All Deputy General Managers and above positions who exhibited exceptional leadership skills were considered under the Leadership Excellence award.
විශිෂ්ට නායකත්ව කුසලතා පිළිබිඹු කරන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ඊට ඉහළ තනතුරුවල සියලු සේවක මහත්ම මහත්මීන් මේ යටතේ ඇගයීමට ලක් කෙරේ.
  13 Hits www.headwin.com  
Deputy Director- Finance
තුශානි හපුතන්ත්‍රිview profile
  6 Hits dejunked.se  
At this event, which witnessed the participation of MR. Sena Suriyapperuma, Chairman of DLB and Miss. Vijitha Somaratna, Deputy General Manager, twenty flower vendors were provided with a shade free of charge by DLB.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) විජිතා සෝමරත්න මෙනවියගේ සහභාගීත්වයෙන් සිදුවූ මෙම සත්කාරය තුළින් මල් වෙළදාමෙහි යෙදෙන මහත්ම මහත්මීන් විසි දෙනෙක් සදහා නොමිලේ හිසට සෙවණක් කළුතර බෝධිය ඉදිරිපිටදී හිමිවිය.
  2 Hits www.glamlivesex.cam  
This committee which is chaired by the Director of the Institute includes Deputy Director (Research) and senior researchers of the Institute and persons of eminence from outside the Institute who have distinguished themselves in the management of research and training fields related to agricultural and rural development.
ආයතනයේ පර්යේෂණ සහ පුහුණු වැඩසටහන් සැලසුම් කිරීමේදී ත් සමීක්ෂණය කිරීමේදී ත් පාලක මණ්ඩලයට සහාය වන පර්යේෂණ සහ පුහුණු කමිටුවක් සිටී. ආයතනයේ අධ්‍යක්ෂවරයා සභාපතිත්වය දරන මෙම කමිටුවට නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) ද ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෝ ද කෘෂිකාර්මික හා ග්‍රාමීය සංවර්ධනය හා සම්බන්ධ පර්යේෂණ සහ පුහුණු ක්ෂේත්‍ර කළමනාකරණය පිළිබඳ සම්භාවනාවට පාත්‍රව සිටින ආයතනයෙන් බාහිරව සිටින විශාරද පුද්ගලයෝ ද ඇතුළත් වෙති. විශ්වවිද්‍යාලවලින් ද මහා බැංකුවෙන් ද ප්‍රතිපත්තිවලට අදාළ පර්යේෂණ කටයුතුවල නිරත වන වෙනත් ආයතනවලින් ද ලබා ගන්නා ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෝ මේ පිරිසට ඇතුළත් වෙති.