fair and – Sinhala Translation – Keybot Dictionary

Spacer TTN Translation Network TTN TTN Login Deutsch Français Spacer Help
Source Languages Target Languages
Keybot      11 Results   4 Domains
  corrosionprotection.eu  
Developed by the HR Department and vacancy review panel, our recruitment, selection and training procedures ensure that the best candidates are selected through a fair and appropriate selection process.
විෂමාකාරයෙන් සැලකීම වැඩ පරිසරයෙන් තුරන්කිරීම තුළින් වඩාත් ඵලදායී මෙන්ම යහපත් කාර්ය සාධනයක් ලබාගතහැකි වන වග පී එල් සී විශ්වාස කරන්නකි. එමෙන්ම ඒ තුළින් කුසලතාවයන් ද ඔප්නැංවීමට හැකිවනවා. එම නිසා කුලය , ලිංගභේදය , ආගම , ආබාදිත තත්ත්වය, වයස මේ ආදි කුමන හේතුවක් නිසාවෙන් වෙනස්ව සැලකීම අප තරයේ ප‍්‍රතික්ෂේප කරන්නෙමු. අපගේ ශාඛා කළමනාකාරිත්වය හා කළාප ප‍්‍රධානීන් මෙන්ම තේරීම් භාරව සිටින්නන් ගේ වගකීම වන්නේ සැමට සාධාරණත්වය සලසා වෙනස්ව සැලකීම සම්පූර්ණයෙන් පිටුදැකීමයි.
  2 Hits www.headwin.com  
The Public Utilities Commission of Sri Lanka (the Commission) is entrusted with ensuring that consumers receive fair and justifiable services through the Commission’s education and consumer dispute resolution procedure.
පාරිභෝගිකයාට සාධාරණ මිල ගණන් යටත් කාර්යක්ෂම සේවාවක් ලැබීම තහවුරු කිරිමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙහි වගකීමකි. ඒ සදහා පාරිභෝගික අයිතීන් පිළිබද දැනුවත් කිරීමට කොමිෂන් සභාව පියවර ගන්නා අතර පාරිභෝගික ගැටළු විසදීම සදහා පටිපාටියක් ද සකසා ඇත.