from time to time – Sinhala Translation – Keybot Dictionary

Spacer TTN Translation Network TTN TTN Login Deutsch Français Spacer Help
Source Languages Target Languages
Keybot      18 Results   5 Domains
  t-fat.net  
Several field evaluation programmes were implemented by the Planning Division from time to time to investigate the current situation/suitability of some projects implemented with the provisions of the Ministry in 2017 and reports have been submitted.
2017 වර්ෂයේ දී අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත සිදු කළ ව්‍යාපෘතීන් කිහිපයක වර්තමාන තත්ත්වය / එම ව්‍යාපෘතීන්හි යෝග්‍යතාව විමර්ෂණය කිරීම සඳහා විටින් විට ක්ෂේත්‍ර ඇගයීම් වැඩසටහන් කිහිපයක් සැලසුම් අංශය මඟින් පවත්වා වාර්තා ලබා දී ඇත.
  7 Hits suttacentral.net  
Monks, as a pool of water with water welling up within it, but which has no inlet for water from the eastern side, no inlet for water from the western side, no inlet for water from the northern side, no inlet for water from the southern side, and even if the god did not send down showers upon it from time to time, yet a current of cool water having welled up from that pool would drench, saturate, permeate, suffuse that pool with cool water; there would be no part of that pool that was not suffused with cool water.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද, පළමු කොටම සැප දුක් වේදනා නැතිව යාමෙන් දුක්ද නොවූ, සැපද නොවූ උපෙක්ෂාසති යන මොවුන්ගේ පිරිසිදු බව ඇති හතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. පිරිසිදුවූ පැහැදිලිවූ සිතින් පතුරුවා උන්නේවෙයි, ඔහුගේ සියලු අවයව ඇති ශරීරයාගේ කිසියම් ප්‍රදෙශයක් පිරිසිදුවූ පැහැදිලිවූ සිතින් ස්පර්ශ නොකරණ ලද්දේ නොවෙයි. මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙම සුදු වස්ත්‍රයකින් හිස සහිතව පොරවා හුන්නේද, ඔහුගේ මුළු ශරීරයේ කිසියම් ප්‍රදෙශයක් පිරිසිදු සුදුවස්ත්‍රයෙන් නොවැසුණේ නොවෙයි. මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙම මේ ශරීරයම පිරිසුදුවූ පැහැදිලිවූ සිතින් පැතිර වාසය කරයි. ඔහුගේ මුළු ශරීරයේ කොතැනක්වත් පිරිසුදුවූ පැහැදිලිවූ හිතින් ස්පර්ශ නොකරන ලද්දේ නොවෙයි.