in many – Sinhala Translation – Keybot Dictionary

Spacer TTN Translation Network TTN TTN Login Deutsch Français Spacer Help
Source Languages Target Languages
Keybot      11 Results   5 Domains
  www.naada.ca  
Today, Information technology opens doors for a variety of career options in many industries. The demand for IT professionals is ever increasing locally and internationally. Thus, we offer a range of IT courses for those who wish to start a career in ICT and seek specialized knowledge.
වත්මන් ලෝකයේ විවිධ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා සම්භාරයක් වෙත මං පාදා දෙන ප්‍රධානතම සාධකය ලෙස තොරතුරු තාක්ෂණය සඳහන් කළ හැකිය. දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් සඳහා ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමකි. මේ කරුණු සැලකිල්ලට ගනිමින්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආශ්‍රිත රැකියාවක නියැලීම සඳහා විශේඥ දැනුමක් අපේක්ෂා කරන සිසුන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණ පාඨමාලා රැසක්ම අප විසින් සකසා තිබේ.
  7 Hits suttacentral.net  
“Magnificent, Master Gotama! Magnificent, Master Gotama! Master Gotama has made the Dhamma clear in many ways, as though he were turning upright what had been overthrown, revealing what was hidden, showing the way to one who was lost, or holding up a lamp in the dark for those with eyesight to see forms. I go to Master Gotama for refuge and to the Dhamma and to the Sangha of bhikkhus. From today let Master Gotama remember me as a lay follower who has gone to him for refuge for life.”
“ගෘහපතිය, ඒ මේ ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම වනාහී මේ උතුම්වූ උපෙක්ෂා සිහි පිරිසුදු බවට පැමිණ කෙලෙසුන් නැසීමෙන් කෙලෙසුන් ගෙන් වෙන්වූ චිත්ත විමුක්තියටද ප්‍රඥා විමුක්තියටද මේ ආත්මයෙහිම තෙමේ ශ්‍රෙෂ්ඨ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වාසය කරයි. ගෘහපතිය, මෙතෙකින් වනාහී ආර්‍ය්‍ය විනයෙහි සර්වප්‍රකාරයෙන් සියළු ආකාරයෙන් ව්‍යවහාරයන්ගේ සිඳීමවේ.
  www.camtreff.org  
The DSI Samson Group is involved in many betterment projects, CSR related and otherwise, including one which converts recycled tyre crumbs to safe rubber tiles used in surfacing children’s play areas to minimise the risk of injury.
රබර් අපද්‍රව්‍ය නැවත ප්‍රතිනිෂ්පාදනයේ දී අප ආයතනය තුළ සුවිශේෂී ප්‍රතිවල්කනයිස් කරවීමේ ක්‍රියාවලියක් සිදුවන අතර ඒ සඳහා සුවිශේෂී රසායනික ක්‍රියාවලියක් සිදු කරනු ලබයි. නිෂ්පාදනයන්ගෙන් 75% දේශීය වෙළඳපොළ වෙත යොමුවන අතර එම නිෂ්පාදනයන් අතර ඉවත දමන ටයර් භාවිතයෙන් කුඩා ළමුන්ගේ ක්‍රීඩා කලාපවල ආරක්ෂාවට යොදන්නා වූ රබර් ටයිල් නිෂ්පාදන ද පවතී.