investments – Sinhala Translation – Keybot Dictionary

Spacer TTN Translation Network TTN TTN Login Deutsch Français Spacer Help
Source Languages Target Languages
Keybot      14 Results   7 Domains
  4 Hits www.camtreff.org  
Strategic Investments
උපක්‍රමශීලී ආයෝජන
  dejunked.se  
His journey, which was commenced from the lottery industry, made him the owner of several business enterprises and his farsighted investments laid foundation for him to emerge from the bottom again after the loss of many things at the Tsunami in 2014.
ඔහු මතු කලාවූ ප‍්‍රධානතම ව්‍යාපාරික ධර්මතාවය මුල්‍ය විනයයි. ඒ වෙනුවෙන් සිදු කළ යුතු වැදගත්ම දේ ආයෝජනය බව ඔහු පෙන්වා දුන්නේය. එය අපේ දියුණුවට ඉනිමගක් වන්නාසේම නොසිතූ මොහොතක සිදුවන කඩාවැටීමකදී නැගී සිටින්නට ශක්තියක් වන බවත් සදහන් කළේය. ලොතරැයියෙන් ආරම්භ කළාවූ ව්‍යාපාරික ගමන තවත් ව්‍යාපාරයන් ගණනාවක හිමිකාරීත්වයක් ඔහුට ගෙන ආවේත් 2014 වසරේ සිදුවූ සුනාමි ව්‍යවසනයෙන් බොහෝ දේ අහිමි වූ තැන නැවත නැගී සිටින්නට වාරුවක් වූයේත් මනා ආයෝජනයන්ට පින් සිදුවන්නට බව ඔහු සදහන් කළේය. ආදායමත් වියදමත් අතර පවත්වාගෙන ගිය එකී මූල්‍ය විනය ඔහුගේ දියුණුවේ රහස බව ඔහු ස්ථිර කර සිටියේය.
  2 Hits www.headwin.com  
Among the many important services we provide, the Commission ensures that the electricity sector in Sri Lanka has adequate investments, greater availability, efficient supply, and improved quality of services for electricity consumers.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) භෞතික යටිතලපහසුකම් කර්මාන්තයන් නියාමනය කිරීම සඳහා බහු ආංශික නියාමන ආයතනයක් ලෙස පිහිටුවන ලදි. 2002 දී පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මඟින් විදුලිබල සහ ජල සේවා කර්මාන්ත සම්බන්ධයෙන් නියාමනය සිදු කිරීම සඳහා විධිවිධාන සපයන ලදි. 2006 මාර්තු මාසයේදී ඛණිජ තෙල් කර්මාන්තයද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මඟින් නියාමනය කළ යුතු කර්මාන්ත ලැයිස්තුවට එකතු කරන ලදි.
  www.naada.ca  
SLT aims to be a key regional player by providing Global Services through major investments in multiple international submarine cable systems such as SEA-ME-WE 5, SEA-ME-WE 4, SEA-ME-WE 3, Bharat-Lanka submarine cable system and Dhiraagu-SLT submarine cable system and Multiple inter-connected data centres.
හොඳම හා වඩාත් විශ්වසනීය තොරතුරු හා සන්නිවේදන තොක්ෂණ සේවා සම්පාදකයා වශයෙන් මේ වන විටත් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම දිවයිනෙහි හොඳම සමාගම් හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්හි පිළිගැනීමට ලක් ව ඇත. එපමණක්ද නොව රටෙහි ඇති අනෙකුත් විදුලිසංදේශන සේවා සම්පාදක සමාගම්ද සේවා තොග විකුණුම්කරුවකු හා හොඳම ජාල සම්පාදකයා වශයෙන් අප සමාගම කෙරෙහි විශ්වාසය තබා තිබේ. දේශීය ව්‍යාපාර හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට ගෝලීය ව්‍යාපාරික කරළිය තුළ තරගකාරී ලෙස කටයුතු කිරීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් සපයනු ලැබන 'බුද්ධි සේවා' (Intelligent Solutions) මගින් මීළඟ පරපුරේ හඬ, ජාලකරණ, දත්ත මුදාහැරීම් හා කළමනාකරණය කරන ලද සේවා පුළුල් පරාසයක් ආවරණය කෙරේ.
  2 Hits corrosionprotection.eu  
Pre-mature withdrawal can be made with prior notice. Profit is calculated with a higher profit share to investors/depositors. Senior citizens also receive a higher profit share ratio for their investments compared to general Mudharabah Investments.
දොළොස්මහේ මුධාරබා සහතිකය යනු එක් අවුරුද්දකට පමණක් වලංගු වන මධ්‍ය කාලීන තැන්පතු සැලැස්මකි. අඛණ්ඩව ආයෝජනය කළ හැකි විකල්පයක් ද සමඟින් ලාභය ගෙවනු ලබන්නේ කල්පිරුණු පසුවයි. අවම ආයෝජනය රු. 100,000/- වැන්දඹුවන් හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්හට අවම ආයෝජනය රු. 50,000/- වන අතර ආයෝජනයේ ලාභය මාසිකව ගෙවනු ලබයි. එම ගෙවීම පෙර දැනුම් දීමකින් සිදුකරයි. ලාභය ගණනය කරනු ලබන්නේ ආයෝජකයින්/ තැන්පත් කරුවන්හට වැඩි ආයෝජන වාසියක් ලැබෙන පරිදිය.