lasting – Sinhala Translation – Keybot Dictionary

Spacer TTN Translation Network TTN TTN Login Deutsch Français Spacer Help
Source Languages Target Languages
Keybot      43 Results   7 Domains
  www.naada.ca  
With this in mind, we continuously strive to form lasting relationships with all our stakeholders built on quality, reliability and accountability in line with the values of simplicity and proximity that our brand represents, throughout our long term presence in the industry.
සෑම අයෙකුටම මහත් ආඩම්බරයෙන් සිය මිතුරන් හා පවුලේ අය වෙත නිර්දේශ කළ හැකි ශ්‍රී ලංකාවේ ජනප්‍රියම විදුලිසංදේශන සන්නාමය බවට පත් වීම අප සමාගමේ අපේක්ෂාවයි. විදුලිසංදේශන කර්මාන්තය තුළ දිගු කලක් තිස්සේ රැඳී සිටීම හරහා අපගේ සන්නාමය මගින් ප්‍රකට කෙරෙන සරලත්වය මෙන්ම සමීපත්වය වෙත අනුගත වෙමින් විශ්වසනීයත්වය, වගවීම සහ ඉහළ ගුණාත්මකභාවය මත පදනම් වූ දීර්ඝ කාලීන සබඳතා අපගේ පාර්ශ්වකරුවන් සමග ගොඩනඟා ගැනීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වන්නෙමු.