member of the institute – Traduction en Cingalais – Dictionnaire Keybot

Spacer TTN Translation Network TTN TTN Login Deutsch English Spacer Help
Langues sources Langues cibles
Keybot      11 Résultats   2 Domaines
  8 Résultats www.headwin.com  
Rajapaksa holds a B.Sc (Hons) degree in electrical & electronic engineering from the University of Peradeniya and is currently reading for his MSc in Electrical Installations at the University of Moratuwa. He is an Associate Member of the Institute of Engineers Sri Lanka (AMIESL)
විදුලිබල උත්පාදනය සම්ප්‍රේෂණය හා බෙදාහැරීමට අදාළ කටයුතු සදහා බලපත්‍ර නිකුත්කිරීමේ හා බලපත්‍රවලින් නිදහස් කිරිමේ කාර්යභාරයෙහි වගකීම දරයි. ඊට අමතරව ලිහිසිතෙල් වෙළදපොල ඡායාමාත්‍ර නියාමනයට අදාල කටයුතු සදහා ද සහාය වේ.
  3 Résultats www.naada.ca  
He has a BSc Eng in Electronics and Telecommunications from the University of Moratuwa and an MBA from the University of Sri Jayewardenepura. He is a Chartered Engineer and a Fellow Member of the Institute of Engineers, Sri Lanka with 23 years of experience in operations, maintenance, project management, customer service and marketing.
ෆර්නෑන්ඩස් මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට බැඳුණේ 1991 වසරේදීය. ඒ මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා විදුලිසංදේශනය පිළිබඳ Bsc - Eng උපාධිධාරියෙකි. මීට අමතරව, ඒ මහතා ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක්ද ලබාගෙන ඇත. විදුලිසංදේශන මෙහෙයුම්, නඩත්තු කටයුතු, ව්‍යාපෘති කළමනාකරණය, පාරිභෝගික සේවා හා අලෙවිකරණය ආදී ක්ෂේත්‍ර ආශ්‍රිත වසර 23 ක පමණ අත්දැකීම්වලින් පොහොසත් ෆර්නෑන්ඩස් මහතා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ අධිසාමාජිකත්වය හිමි වරලත් ඉංජිනේරුවෙකි. ප්‍රධාන ජාල නිලධාරී තනතුරට අමතරව එතුමා Sri Lanka Telecom (Services) Ltd හි අධ්‍යක්ෂවරයා වශයෙන්ද කටයුතු කරයි. මොහු ශ්‍රී ලංකා පුද්ගල කළමනාකරණ ආයතනයෙහි සම්පත් පුද්ගලයෙකුද වේ.