might see – Sinhala Translation – Keybot Dictionary

Spacer TTN Translation Network TTN TTN Login Deutsch Français Spacer Help
Source Languages Target Languages
Keybot      16 Results   2 Domains
  6 Hits privacy.google.com  
In your Ads Settings, you can control ads based on what topics you are interested in. For example, if you use the Ads Personalization settings to tell Google that you like pop music, you might see ads for upcoming releases and shows near you when you are signed in to YouTube.
ඔබගේ දැන්වීම් සැකසීම් තුළ, ඔබට ඔබ ලැදිකමක් දක්වන මාතෘකා මත පදනම් කර ගත් දැන්වීම් පාලනය කළ හැක. උදාහරණයක් ලෙස, ඔබ පොප් සංගීතයට කැමති බව Google වෙත පැවසීමට දැන්වීම් පෞද්ගලීකරණ සැකසීම් භාවිතා කරන්නේ නම්, ඔබ YouTube වෙත පුරනය වී ඇති විට ඔබ අසල පැවැත්වීමට නියමිත මුදා හැරීම් හා දර්ශන සඳහා දැන්වීම් දැකිය හැක.
  10 Hits suttacentral.net  
Monks, it is as if there were two houses with doors and a man with vision standing there between them might see people entering a house and leaving it and going back and forth and walking across. Even so, monks, does a monk with the purified deva-vision surpassing that of men see beings as they pass hence or come to be; he comprehends that beings are mean, excellent, comely, ugly, well-going, ill-going, according to the consequences of their deeds, and he thinks: ‘Indeed these worthy beings who were possessed of wrong conduct in body, who were possessed of wrong conduct of speech, who were possessed of wrong conduct of thought, scoffers at the ariyans, holding a wrong view, incurring deeds consequent on a wrong view; these, at the breaking up of the body after dying, have arisen in a sorrowful state, a bad bourn, the abyss, Niraya Hell.
“මහණෙනි, යම්සේ පර්වත මුදුනක පිරිසිදු, සිත් සතුටු කරන නොකැළඹුණු, දිය විලක් වේද, එහි ඉවුරේ ඇස් ඇති පුරුෂයෙක් සිටියේ, නැවතී තිබෙන්නාවූ සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලන්ද, කැටකැබලිතිද, එහා මෙහා යන්නාවූ මසුන් රෑන්ද, දක්නේද, ඔහුට මෙසේ සිතෙන්නේය: ‘මේ දිය විල පිරිසිදුය, මනා සිත් ප්‍රිය කරන්නේය, නොකැළඹුණේය. එහි මේ සිප්පි බෙල්ලන් හා සක් බෙල්ලන්ද, කැටකැබලිතිද, නැවතී තිබේ. මසුන් තිබේ. මසුන් රෑන් හැසිරෙත්ය’ කියායි. මහණෙනි, එලෙසින්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමසිත් රහිත කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, බොහෝ කල් සිට එන ක්ලෙශයන් නැතිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කරයි. ඉදිරිපත්කොට නමයි. ඔහු මේ දුකයයි තතු ලෙස දැනගණී, මේ දුක් ඉපදීමේ හෙතුවයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැතිකිරීමයයි තතු ලෙස දැනගණී. මේ දුක් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස්, යයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් හේතුයයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් නැති කිරීමයයි තතු ලෙස දැනගණී. මේ කෙලෙස් නැතිකිරීමේ මාර්ගයයි තතුලෙස දැනගණී. මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශ්‍රවයන් කෙරෙන්ද මිදේ, භව ආශ්‍රවයන් කෙරෙන්ද මිදේ. අවිද්‍යා ආශ්‍රවයන් කෙරෙන්ද සිත මිදේ. මිදුනු කල්හි මිදුනේය යන සිත වෙය. ඉපදීම නැති විය, උතුම් හැසිරීමෙහි වසනලදී. කටයුත්ත කරණලදී. මින් පසු අනික් කළයුත්තක් නැතැ’යිද දැනගනී.