of the ministry – Sinhala Translation – Keybot Dictionary
TTN Translation Network
TTN
TTN
Login
Deutsch
Français
Source Languages
Target Languages
Select
Select
Keybot
33
Results
7
Domains
17 Hits
t-fat.net
Show text
Show cached source
Open source URL
Developing the Action Plan
of the Ministry
of Women and Child Affairs and distributing it among the relevant stakeholder institutions.
Compare text pages
Compare HTM pages
Open source URL
Open target URL
Define
childwomenmin.gov.lk
as primary domain
2017 වර්ෂයේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම හා අදාල පාර්ශව ආයතනයන් වෙත බෙදාහැරීම.
allando.ee
Show text
Show cached source
Open source URL
I am of the view that one of the main responsibilities
of the Ministry
of Agriculture is to make the farmer a well-to-do person. To achieve this objective we must encourage the farmer community to produce food not only to meet the local demand but also to secure a place in the global market.
Compare text pages
Compare HTM pages
Open source URL
Open target URL
Define
agrimin.gov.lk
as primary domain
ඒ අනූව කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත පැවරී ඇති ප්‍රධාන වගකීමක් වන්නේ ගොවියා ඇති හැකි අයෙකු බවට පත් කරලීමයී. එම අභිප්‍රාය සාක්ෂාත් කර ගත හැකි වන්නේ දේශීය ඉල්ලුම සපුරාලීමට පමණක් නොව, විදේශ වෙළඳපල සඳහා ඳ ආහාර නිෂ්පාදනය කිරීමට ගොවි ප්‍රජාව උනන්දු කර වීම මඟිනි.
www.glamlivesex.cam
Show text
Show cached source
Open source URL
The institute is administrated by a Board of Governors which includes representatives from various Ministries, Development and other Organizations concerned with the development of the rural and agrarian sectors in the country. The Secretary
of the Ministry
of Agriculture serves as the Chairman of the Board.
Compare text pages
Compare HTM pages
Open source URL
Open target URL
Define
harti.gov.lk
as primary domain
මෙම ආයතනය පාලක මණ්ඩලයක් විසින් පරිපාලනය කරනු ලබන අතර එම පාලක මණ්ඩලයට. මෙරට ග්‍රාමීය සහ ගොවිජන සංවර්ධනය හා සම්බන්ධ වන විවිධ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල සහ සංවිධානවල නියෝජිතයෝ ඇතුළත් වෙති. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරයි. ආයතනයේ සමස්ත ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ වගකීම දරන්නේ මෙම පාලක මණ්ඩලය යි. අධ්‍යක්ෂවරයා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් ක්‍රියා කරයි. නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) සහ ලේඛකාධිකාරී පිළිවෙලින් පර්යේෂණ හා පුහුණු කටයුතු ද පරිපාලන කටයුතු ද කළමනාකරණය කිරීමට අධ්‍යක්ෂවරයාට සහාය වෙති.
dejunked.se
Show text
Show cached source
Open source URL
This special lottery has been issued by the DLB in order to mark the ‘Grama Shakthi’ programme initiated on the concept of H.E. the President Maithreepala Sirisena, with the objective of the alleviation of poverty and ‘Vision 2025’ implemented under the direction of Hon Prime Minister Ranil Wickramasingha and patronage
of the Ministry
of Finance and Media, ‘Enterprises Sri Lanka programme’ and ‘Gamperaliya Sanwardana Sangrama’.
Compare text pages
Compare HTM pages
Open source URL
Open target URL
Define
dlb.lk
as primary domain
අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව දිළිදුකම පිටුදැකීමේ අරමුණින් ආරම්භ කරන ලද ග‍්‍රාම ශක්ති ව්‍යාපාරය සහ ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ මගපෙන්වීම අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ක‍්‍රියාත්මක වන Vision 2025, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හා ගම්පෙරළිය සංවර්ධන සංග‍්‍රාමය පාදක කරගනිමින් මෙම විශේෂ ලොතරැයිපත සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් නිකුත් කර ඇත.