similarly – Sinhala Translation – Keybot Dictionary

Spacer TTN Translation Network TTN TTN Login Deutsch Français Spacer Help
Source Languages Target Languages
Keybot      23 Results   7 Domains
  www.naada.ca  
It facilitates the hosting of multiple web sites in a single physical web server where each site resides on its own partition on the server and is separate from other sites. Similarly, we also offer shared E-mail Hosting and Database Hosting to enhance value to our customers.
ඔබේ දත්ත හොස්ටිං අවශ්‍යතා වෙනුවෙන් පවතින වඩාත් සකසුරුවම්දායී විසඳුම මෙයයි. එකම වෙබ් සර්වරයක් තුළ වෙඩ් අඩවි පිහිපයක් එක වර අන්තර්ජාලය වෙත මුදා හැරීමට මෙමගින් සහාය ලැබේ. මෙහිදී සෑම වෙබ් අඩවියක්ම සර්වරය තුළ ඊට හිමි විභේදනය (partition) තුළ රැඳෙන අතර මේ නිසා එක් අඩවියක් අනෙකුත් ඒවායින් වෙන්ව පවතී. මේ ආකාරයටම අපි අපගේ පාරිභෝගිකයින් වෙත වඩා වැඩි වටිනාකමක් එක් කරනු පිණිස shared E-mail Hosting සහ Database Hosting සේවාවන් සැපයීමද සිදු කරන්නෙමු.
  ustraveldocs.com  
Stories that involve contrived and staged events, even when unscripted, such as reality television shows and quiz shows, are not primarily informational and do not generally involve journalism. Similarly, documentaries involving staged recreations with actors are also not considered informational.
යථාරූපී රූපවාහිනී සංදර්ශන සහ ප්‍රශ්න විචාරාත්මක සංදර්ශන වැනි, නිර්මාණාත්මක සහ වේදිකා ඉසව් හා බැඳි කතා, රචනය නොකර ඇති විටදී පවා, ප්‍රාථමිකව තොරතුරුමය නොවන අතර සාමාන්‍යයෙන් මාධ්‍යවේදය හා බැඳී නොපවතී. සමාන අයුරින්ම, නළුවන් යොදාගැනෙන වේදිකා ප්‍රතිනිර්මාණ හා බැඳි වාර්තා චිත්‍රපට තොරතුරුමය ලෙසින් සැලකෙන්නේ ද නැත. එවැනි නිෂ්පාදන මත කාර්ය නියැලි කණ්ඩායම් සාමාජිකයන් මාධ්‍ය වීසා බලපත්‍ර සඳහා සුදුසුකම් නොලබනු ඇත. අතැති ව්‍යාපෘතියට ගැලපෙන විශේෂිත උපදේශයක් සඳහා රූපවාහිනී, ගුවන් විදුලි, සහ චිත්‍රපට නිෂ්පාදන සමාගම් විසින් මාධ්‍ය කාර්යය සම්බන්ධව විශේෂඥතාව ලබා සිටින සංක්‍රමණ නීතීඥයකුගේ ප්‍රවීන උපදේශනය පතනු හැකිය.
  www.ustraveldocs.com  

  staging2012.ustraveldocs.com  

  cdn.ustraveldocs.com  