theme – Sinhala Translation – Keybot Dictionary

Spacer TTN Translation Network TTN TTN Login Deutsch Français Spacer Help
Source Languages Target Languages
Keybot      10 Results   6 Domains
  www.jncquartz.com  
Theme Song
වැඩිදුර කියවන්න
  privacy.google.com  
YouTube also recommends videos you may like based on what you have watched before. If you are obsessed with watching covers of the theme song from Frozen, we can suggest more of them. Or if you are a gamer entertained by PewDiePie, we can suggest more of his videos and videos like them.
YouTube ඔබ පෙරදී නරඹා ඇති දෑ මත පදනම්ව ඔබ කැමති විය හැකි වීඩියෝ ද නිර්දේශ කරයි. ඔබ Frozen වෙතින් වන තේමා ගීතයේ කවර නැරඹීමට කැමති නම්, අපට ඒවා තවත් යෝජනා කළ හැකිය. නැතහොත් ඔබ PewDiePie වෙතින් විනෝදාස්වාදය ලබන ක්‍රීඩකයෙකු නම්, අපට ඔහුගේ තවත් වීඩියෝ සහ එවැනි වීඩියෝ යෝජනා කළ හැකිය.
  2 Hits suttacentral.net  
“On seeing a form with the eye, he does not grasp at any theme or details by which—if he were to dwell without restraint over the faculty of the eye—bad, unskillful qualities such as greed or disuffering might assail him.
“මහණෙනි, ඉක්බිති ඒ පුරුෂයාට මෙබඳු සිතක් වන්නේය. මම වනාහි මේ ස්ත්‍රිය කෙරෙහි ඇළුම් සහිත වූයේ, පිළිබඳ සිත් ඇත්තේ, දැඩි ආලය ඇත්තේ, දැඩි වූ බලාපොරොත්තු ඇත්තේ වෙමි. ඒ මට අන් පුරුෂයෙකු සමග සිටින්නාවූ කථාකරන්නාවූ මහත්සේ සිනාසෙන්නාවූ, සිනාසෙන්නාවූ මේ ස්ත්‍රිය දැක ශොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොහු උපදිත්. ‘මම මේ ස්ත්‍රිය කෙරෙහි මගේ යම් ඡන්ද රාගයක් (ඇල්මක්) වේද, එය දුරු කරන්නෙම් නම්, ඉතා යෙහෙකැයි’ කියා යි. හෙතෙම මේ ස්ත්‍රිය කෙරෙහි යම් තද ඇල්මක් වේද, එය දුරු කරන්නේය. හෙතෙම පසු කලෙක අන් පුරුෂයෙකු සමග සිටින්නාවූ, කථා කරන්නාවූ, මහත් සේ සිනාසෙන්නාවූ, සිනාසෙන්නාවූ ඒ ස්ත්‍රිය දක්නේය. මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද, කිම? ඒ පුරුෂයාට අන් පුරුෂයකු සමග සිටින්නා වූ, කථාකරන්නා වූ, මහත්සේ සිනාසෙන්නාවූ, සිනාසෙන්නාවූ, මේ ස්ත්‍රිය දැක ශොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොහු උපදින්නාහුද?” “ස්වාමීනි, මෙය නොවේමැයි, ඊට හේතු කවරේද? ස්වාමීනි, මේ පුරුෂතෙම වනාහි මේ ස්ත්‍රිය කෙරෙහි පහවූ ඇළුම් ඇත්තේ වෙයි. එහෙයින් අන් පුරුෂයකු සමග සිටින්නාවූ, කථාකරන්නාවූ, මහ සිනාවෙන් සිනාසෙන්නාවූ, ඒ ස්ත්‍රීය දැක ශොක පරිදෙව දුක් දොම්නස් උපායාසයෝ නූපදිත්යයි” කීහ.