to be made – Sinhala Translation – Keybot Dictionary

Spacer TTN Translation Network TTN TTN Login Deutsch Français Spacer Help
Source Languages Target Languages
Keybot      29 Results   4 Domains
  www.abpolar.ee  
4048 of employees have already applied for under the project concerned. 3172 of employees out of 4048 have been made retired by 02.02.2017. 642 of employees are to be made retired.
මෙම ව්‍යාපෘතිය යටතේ මේවන විට සේවකයින් 4048 ක් විශ්‍රාම ගැන්වීම සඳහා අයදුම් පත්‍ර ඉදිරිපත් කර ඇත. එයින් 3172 ක ප්‍රමාණයක් 2017.0.02 දින වන විට විශ්‍රාම ගැන්වීම සිදු කර ඇත. තවත් 642 ක ප්‍රමාණයක් ඉදිරියේදී විශ්‍රාම ගැන්වීමට නියමිතය.
  www.naada.ca  
A request has to be made to the relevant Regional Telecom Office or the nearest SLT Teleshop on the application form provided. Applications requesting past detailed bills should reach us within 60 days from the last day of the month for which the bill is being requested.
මේ සඳහා, සපයා ඇති අයැදුම්පත පුරවා අදාළ ප‍්‍රාදේශීය විදුලිසංදේශ කාර්යාලයට හෝ ළඟම ඇති එස්.එල්.ටී. ටෙලිෂොප් හෝ වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුයි. පසුගිය මාසවලට අදාළ සවිස්තර බිල්පත් සඳහා වන ඉල්ලීම්, බිල්පත ඉල්ලා සිටිනු ලැබෙන මාසයේ සිට දින 60 ක් ඇතුළත අප වෙත ලැබෙන සේ සිදු කළ යුතුය. පසුගිය මාසවලට අදාළ බිල්පත් අදාළ, ලිපිනය වෙත තැපැල් මගින් යවනු ලැ‍බේ.