vital – Sinhala Translation – Keybot Dictionary
TTN Translation Network
TTN
TTN
Login
Deutsch
Français
Source Languages
Target Languages
Select
Select
Keybot
10
Results
6
Domains
3 Hits
www.camtreff.org
Show text
Show cached source
Open source URL
A partnership was established with Richard Pieris Exports Ltd., to ensure uninterrupted supply of quality raw material of fillers
vital
to the rubber industry.
Compare text pages
Compare HTM pages
Open source URL
Open target URL
Define
dsi.lk
as primary domain
රිචඩ් පීරිස් අපනයන සමාගම සමග ගොඩ නගා ගත් සම්බන්ධතාවයේ අරමුණ වනුයේ රබර් නිෂ්පාදනයේදී අත්‍යවශ්‍ය වන පිරවුම් ද්‍රව්‍ය අවහිරතාවකින් හෝ හිඟයකින් තොරව අඛන්ඩව සපයා ගැනීමයි.
2 Hits
www.headwin.com
Show text
Show cached source
Open source URL
Main objectives of publishing this statement are to create an awareness among the consumers of their rights which is
vital
for consumer protection, make them aware of the levels of the quality of service Licensee is expected to provide and also to educate the consumers of their obligations, fulfilment of which will be an essential requirement for the provision of an efficient electricity service.
Compare text pages
Compare HTM pages
Open source URL
Open target URL
Define
pucsl.gov.lk
as primary domain
විදුලිබල පනතෙහි 3 වන වගන්තියට අනුව පාරිභෝගික අයිතිවාසිකම් හා යුතුකම් පිළිබද ප්‍රකාශනයක් අනුමත කර ප්‍රසිද්ධියට පත්කර තිබේ. මෙහි මුලික අරමුණක් වන්නේ පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සදහා පාරිභෝගික අයිතීන්, සේවා ප්‍රමිතීන් කාර්යක්ෂම සේවාවක් සැපයීම සදහා පාරිභෝගිකයා විසින් ඉටුකල යුතු යුතුකම් ආදිය පිළිබද දැනුවත් කිරීමයි.
2 Hits
www.parolemanager.com
Show text
Show cached source
Open source URL
The mission of the Institute is to bring together experts from diverse fields, enable an integrated approach in this field, and provide a neutral and independent space for open discussion about cannabinoids. It is also of
vital
importance to provide access to verified, justified and scientific information about the plant, its ingredient and potentials, since we believe that:
Compare text pages
Compare HTM pages
Open source URL
Open target URL
Define
institut-icanna.com
as primary domain
Poslanstvo inštituta je združiti strokovnjake z različnih področij ter s tem omogočiti celostno obravnavo tematike, hkrati pa ponuditi nevtralni in neodvisni prostor za odprto diskusijo o kanabinoidih ter omogočiti dostop do preverjenih, utemeljenih in znanstvenih informacij o rastlini, njenih učinkovinah in potencialih, oziroma če citiramo Normana Vincenta Peala:
www.naada.ca
Show text
Show cached source
Open source URL
We understand that the smooth execution of projects, whether they be big or small, is
vital
to your business. Successful organizations have learned that a winning project requires firm coordination between different project teams.
Compare text pages
Compare HTM pages
Open source URL
Open target URL
Define
slt.lk
as primary domain
ඔබේ ව්‍යාපෘතිවල ප්‍රමාණය කුමක් වුවද ඒවා සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම ඕනෑම ව්‍යාපාරයක සාර්ථකත්වයට හේතු වන බව අපි ඉතා හොඳින් වටහා ගෙන සිටින්නෙමු. ජයග්‍රාහී ව්‍යාපෘතියක් සඳහා එහි විවිධ කණ්ඩායම් හා අංශ අතර මනා සම්බන්ධීකරණයක් පැවතිය යුතු බව සාර්ථක සංවිධාන හා සමාගම් ඉතා හොඳින් උගත් පාඩමකි. SLT BizApps ව්‍යාපෘති කළමනාකරණ පහසුකම මගින්ද ඔබේ ව්‍යාපෘති අති විශිෂ්ට ලෙස කළමනාකරණය කරගත හැකි අංගසම්පූර්ණ මෙවලම් මාලාවක් ඔබ වෙත ලබා දේ. කාර්ය/උප කාර්ය සැලසුම් කිරීම, වැදගත් අවස්ථා සලකුණු කිරීම, ව්‍යාපෘති සැලසුම් කිරීම, සම්පත් වෙන් කිරීම, ගොනු හුවමාරු කිරීම, නිරීක්ෂණ කටයුතු, වාර්තා සැකසීම හා අයවැය සකස් කිරීම ආදිය මේ ඇසුරින් සිදු කළ හැකි කාර්යයන් අතරින් කිහිපයකි.