who have – Sinhala Translation – Keybot Dictionary

Spacer TTN Translation Network TTN TTN Login Deutsch Français Spacer Help
Source Languages Target Languages
Keybot      72 Results   12 Domains
  privacy.google.com  
You know when you search for something and you make a typo — and somehow Google knows what you meant anyway? Our spelling correction model uses data from people who have made the same mistake before to correct it for you.
ඔබ යම් දෙයක් සොයන විට ඔබෙන් ටයිප් කිරීමේ වරදක් වුවහොත් — Google ඔබ අදහස් කළ දේ කෙසේ හෝ දන්නා බව ඔබ දන්නවා ද? අපගේ අක්ෂර වින්‍යාස නිවැරදි කිරීමේ ආදර්ශය පෙරදී එම වරදම කළ පුද්ගලයින් වෙතින් වන දත්ත භාවිත කර ඔබ වෙනුවෙන් එය නිවැරදි කරයි. ඔබ “Barsalona,” ටයිප් කරන විට, බොහෝ දුරට “Barcelona” යන අදහස ඇති බව අපි දන්නේ එබැවිනි.
  dejunked.se  
At this meeting a discussion was held regarding the measures to be taken for the enhancement of DLB as well as the professional career of sales agents and an analysis was also made on the place held by DLB in the sale of lotteries within Kandy, Matale and Kegalle districts. This event witnessed the awarding of certificates and cash prizes to sale agents, who have proved a significant progress in the sales.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් දිවයින පුරා පවත්වමින් යන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ 06 වන රැස්වීම පසුගිය මැයි 12 වන දින මහනුවර මහවැලි රීච් හෝටල් පරිශ‍්‍රයේදී පවත්වන ලදී. මහනුව,මාතලේ ,කෑගල්ල යන දිස්ත‍්‍රික්කයන්හි අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වන ලද මෙම රුස්වීම සදහා අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් 300 ක පමණ පිරිසක් හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිතුමා ඇතුලු නිළධාරීන් සහභාගී විය. සංවර්ධන ලොතරැයියේ අභිවෘද්ධිය උදෙසාත් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගේ වෘත්තීය ජීවිතය නගා සිටුවීම උදෙසාත් ගත යුතු කි‍්‍රයාමාර්ග පිලිබදව මෙහිදී සාකච්ජා කෙරුණු අතර මේ වනවිට මහනුවර,මාතලේ හා කෑගල්ල යන දිස්ති‍්‍රක්කයන් ලොතරැයි අලෙවියෙහි හිමිකරගෙන සිටින ස්ථානයන්ද විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරන ලදී. එහිදී අලෙවියෙහි සාධනීය මට්ටමක් පෙන්නුම් කළ අලෙවි නියෝජිත නියෝජිතවරියන් අගයමින් ඔවුන් සදහා මුදල් ත්‍යාග හා සහතික පත‍්‍ර ප‍්‍රදානය සිදුවිය. විශේෂයෙන්ම දිවයිනේම ටිකට්පත් අලෙවියෙහි පළමු ස්ථානය ලබාගෙන විශිෂ්ට අලෙවියක් පෙන්නුම් කරන ඩබ් ඒ ඇලෙඩින් පෙරේරා මහතාගේ සේවය අගයමින් ඔහු වෙත සමරු සිහිවටනයක් හා මුදල් ත්‍යාගද පිරිනමන ලදී. තවද දිවයිනේම අලෙවියෙන් තෙවන ස්ථානය ලබා ගෙන සිටින ඩබ් එච් ජී පීරිස් මහත්මයාට හා 7 යන ස්ථානය ලබා ගෙන සිටින එම්.ආර්.ඒ.පී. සැම්සන් මණිතුංග මහතාටද මුදල් ත්‍යාග ප‍්‍රදානය කරන ලදී.මෙම ත්‍යාග ප‍්‍රදානයන්ට අමතරව දිස්ති‍්‍රක්ක වශයෙන් වැඩිම අලෙවියක් පෙන්නුම් කරන අලෙවි නියෝජිත මහත්ම මහත්මින් සදහාද මුදල් චෙක්පත් ප‍්‍රදානය හා සෙසු සියලු අලෙවි නියෝජිත නියෝජිතවරියන් සදහා ත්‍යාග ප‍්‍රදානය සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ සභාපතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.
  11 Hits staging2012.ustraveldocs.com  
Students (F-1, M-1 ), exchange visitor (J-1) who have not been refused a visa in the last 12 months and if there are no online appointments available in time for the expected start date of your program or you are a returning student/exchange visitor.
පසුගිය 12 මසක කාලයක් ඇතුලත වීසා බලපත්‍රයක් ප්‍රතික්ෂේප වීමට භාජනය වී නැති ශිෂ්‍යයන් (F-1, M-1 ), හුවමාරු ආගන්තුකයන් (J-1) සහ ඔබගේ වැඩ සටහනේ අපේක්ෂිත ආරම්භක දිනයට කාලානුරූප වන විද්‍යුත් මාර්ගගත හමුවීම් කිසිවක් ලද හැකිව නොපවතින්නේ නම් හෝ ඔබ යළි පැමිණෙන ශිෂ්‍යයෙකු/හුවමාරු ආගන්තුකයෙකු වන විටදී.
  7 Hits www.naada.ca  
After the successful completion of this course, SLT will offers 06 months industrial training for those who have credit passes in Mathematics, English and first language in G.C.E. O/L.
මෙම පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව, අ. පො. ස. සාමානය පෙළ විභාගයේදී ගණිතය, ඉංග්‍රීසි හා මව්බස සඳහා සම්මාන සාමාර්ථ ලබා ඇති සිසුන් සඳහා මාස 06 ක පුහුණුවක් ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථානය විසින් ලබා දෙනු ලැබේ.
  11 Hits ustraveldocs.com  
Students (F-1, M-1 ), exchange visitor (J-1) who have not been refused a visa in the last 12 months and if there are no online appointments available in time for the expected start date of your program or you are a returning student/exchange visitor.
පසුගිය 12 මසක කාලයක් ඇතුලත වීසා බලපත්‍රයක් ප්‍රතික්ෂේප වීමට භාජනය වී නැති ශිෂ්‍යයන් (F-1, M-1 ), හුවමාරු ආගන්තුකයන් (J-1) සහ ඔබගේ වැඩ සටහනේ අපේක්ෂිත ආරම්භක දිනයට කාලානුරූප වන විද්‍යුත් මාර්ගගත හමුවීම් කිසිවක් ලද හැකිව නොපවතින්නේ නම් හෝ ඔබ යළි පැමිණෙන ශිෂ්‍යයෙකු/හුවමාරු ආගන්තුකයෙකු වන විටදී.
  11 Hits cdn.ustraveldocs.com  

  11 Hits www.ustraveldocs.com  

  allando.ee  
Mr. P. Harrison, Minister of Agriculture, Rural Economic Affairs, Livestock Development, Irrigation, Fisheries and Aquatic Resources Development attending a ceremony to hand over Letters of Appointment to Board Members of the Mahaweli Livestock Venture and poultry Development Company, stated that any farmer affected due to Fall Armyworm Menace who have been suffered any injustice in...
මාධ්‍යකරණයෙන් තොර සමාජයක් නොමැති බවත් එහිදී ඡායාරූපකරණය සුවිශේෂී විෂයක් බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා විශාඛා විද්‍යාලයේ ඡායාරූප සංගමය සංවිධානය කළ වීදි රූපාන්තර ඡායාරූප දැක්මට එක්වෙමින් පැවසීය.
  www.glamlivesex.cam  
This committee which is chaired by the Director of the Institute includes Deputy Director (Research) and senior researchers of the Institute and persons of eminence from outside the Institute who have distinguished themselves in the management of research and training fields related to agricultural and rural development.
ආයතනයේ පර්යේෂණ සහ පුහුණු වැඩසටහන් සැලසුම් කිරීමේදී ත් සමීක්ෂණය කිරීමේදී ත් පාලක මණ්ඩලයට සහාය වන පර්යේෂණ සහ පුහුණු කමිටුවක් සිටී. ආයතනයේ අධ්‍යක්ෂවරයා සභාපතිත්වය දරන මෙම කමිටුවට නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) ද ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෝ ද කෘෂිකාර්මික හා ග්‍රාමීය සංවර්ධනය හා සම්බන්ධ පර්යේෂණ සහ පුහුණු ක්ෂේත්‍ර කළමනාකරණය පිළිබඳ සම්භාවනාවට පාත්‍රව සිටින ආයතනයෙන් බාහිරව සිටින විශාරද පුද්ගලයෝ ද ඇතුළත් වෙති. විශ්වවිද්‍යාලවලින් ද මහා බැංකුවෙන් ද ප්‍රතිපත්තිවලට අදාළ පර්යේෂණ කටයුතුවල නිරත වන වෙනත් ආයතනවලින් ද ලබා ගන්නා ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෝ මේ පිරිසට ඇතුළත් වෙති.