you do not have – Sinhala Translation – Keybot Dictionary
TTN Translation Network
TTN
TTN
Login
Deutsch
Français
Source Languages
Target Languages
Select
Select
Keybot
11
Results
6
Domains
2 Hits
www.naada.ca
Show text
Show cached source
Open source URL
Now all Megaline and Citylink users can contact a qualified doctor registered with SLMA (Sri Lanka Medical Association) for medical assistance in an emergency.
You do not have
to register for this service.
Compare text pages
Compare HTM pages
Open source URL
Open target URL
Define
slt.lk
as primary domain
Doc-call යනු සියලුම එස්.එල්.ටී. පාරිභෝගිකයන් සඳහා වන අගය එකතු කරන ලද විප්ලවීය සේවාවකි. දැන් ඕනෑම හදිසි අවශ්‍යතාවකදී සියලුම මෙගාලයින් හා සිටිලින්ක් පාරිභෝගිකයන් හට ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) ලියාපදිංචි සුදුසුකම් වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට හැක. මෙම සේවාව ලබා ගැනීමට ඔබ වෙනම ලියාපදිංචි විය යුතු නැත. වෛද්‍යවරයෙකු සමග සම්බන්ධ වීම සඳහා ඔබේ නිවසේ සිට මෙගාලයින් සහ සිටිලින්ක් දුරකථනයෙන් අංක 1247 අමතන්න. මෙම සේවාව සැබැවින්ම ප‍්‍රයෝජනවත් එකක් වන අතර ඕනෑම අසනීපයකදී හොඳම වෛද්‍යවරයෙකුගෙන් ක්ෂණික උපදෙස් ලබා ගැනීමට මෙය ඔබට මග පාදයි.