חולי – Sinhala Translation – Keybot Dictionary

Spacer TTN Translation Network TTN TTN Login Deutsch Français Spacer Help
Source Languages Target Languages
Keybot      10 Results   1 Domain
  10 Hits suttacentral.net  
"כך קבוצת חמשת הנזירים, כאשר למדו והודרכו על ידי, בהיותם נתונים ללידה, לאחר שהבינו את הסכנה במה שנתון ללידה, בחיפוש אחר הלא-נולד הביטחון העילאי משיעבוד, ניבאנה, הם השיגו את הלא-נולד הביטחון העילאי משיעבוד, ניבאנה, בהיותם נתונים להזדקנות, חולי, וזיהומים מנטליים, לאחר שהבינו את הסכנה במה שנתון להזדקנות, חולי, מוות, צער, וזיהומים מנטליים, בחיפוש אחר הבלתי-מזדקן, הלא-נולד, האלמוות, האל-צער, והבלתי-מזוהם, הביטחון העילאי משיעבוד, ניבאנה, הם השיגו את הבלתי-מזדקן, הלא-נולד, האלמוות, האל-צער, והבלתי-מזוהם, הביטחון העילאי משיעבוד, ניבאנה.
“දෙවනුවත් පස්වග මහණහු මට මෙසේ කීහ. ඇවැත්නි ගෞතමයෙනි, ඔබ ඒ දුෂ්කර ඉරියව් පැවැත්වීමෙනුත් ඒ දුෂ්කර පිළිවෙත් පිරීමෙනුත් මේ දුෂ්කර ක්‍රියාවෙනුත් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්යභාවය ඇතිකිරීමට සමර්ථ නුවණක් නොලැබූයෙහිය. දැන් බොහෝ සිවුරු පිරිකර ඇතිව, වීර්යය කිරීමෙන් පිරිහී, සිවුරු ආදිය බහුල කොට ඇති බවට හැරී සිටිමින් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්යභාවය ඇති කිරීමට සමර්ථ නුවණක් ලබන්නෙහි දැයි කීහ.