ללידה – Sinhala Translation – Keybot Dictionary
TTN Translation Network
TTN
TTN
Login
Deutsch
Français
Source Languages
Target Languages
Select
Select
Keybot
23
Results
1
Domain
23 Hits
suttacentral.net
Show text
Show cached source
Open source URL
כך, תלמיד, הדרך המובילה לחיים קצרים יוצרת אנשים קצרי-חיים, הדרך המובילה לחיים ארוכים יוצרת אנשים ארוכי-חיים; הדרך המובילה לחולניות יוצרת אנשים חולניים, הדרך המובילה לבריאות יוצרת אנשים בריאים; הדרך המובילה לכיעור יוצרת אנשים מכוערים, הדרך המובילה ליופי יוצרת אנשים יפים; הדרך המובילה להיות חסר השפעה יוצרת אנשים חסרי השפעה, הדרך המובילה להיות בעל השפעה יוצרת אנשים בעלי השפעה; הדרך המובילה לעוני יוצרת אנשים עניים, הדרך המובילה לעושר יוצרת אנשים עשירים; הדרך המובילה
ללידה
במעמד נמוך יוצרת אנשים בעלי מעמד נמוך, הדרך המובילה
ללידה
במעמד גבוה יוצרת אנשים בעלי מעמד גבוה; הדרך המובילה לטיפשות יוצרת אנשים טיפשים, הדרך המובילה לחוכמה יוצרת אנשים חכמים.
Compare text pages
Compare HTM pages
Open source URL
Open target URL
Define
suttacentral.net
as primary domain
“මානවකය, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තදවූයේ අධික මානය ඇත්තේ වේද, වැඳිය යුත්තාට නොවඳීද, දැක හුනස්නෙන් නැඟිටිය යුත්තාට නොනැගිටියිද, ආසනය දියයුත්තාට ආසනය නොදේද, මාර්ගය දියයුත්තාට මාර්ගය නොදේද, සත්කාර කළයුත්තාට සත්කාර නොකෙරේද, ගෞරව කළ යුත්තාට ගෞරව නොකෙරේද, බුහුමන් කළ යුත්තාට බුහුමන් නොකෙරේද, පිදිය යුත්තාට නොපුදාද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ, මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපනැත්තාවූ, දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ, නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනක පසුව උපදීද. හීනකුල ඇත්තෙක් වේ.