kielégít – Sinhala Translation – Keybot Dictionary

Spacer TTN Translation Network TTN TTN Login Deutsch Français Spacer Help
Source Languages Target Languages
Keybot      14 Results   3 Domains
  9 Hits suttacentral.net  
Szerzetesek, nem látok senkit a halhatatlanok és halandók között, az egész teremtett világban, sem remetét, sem papot, sem istent, sem embert, aki e kérdésekre kielégítő felelettel tudna szolgálni, csupán a Beérkezett, vagy a Beérkezett tanítványai, vagy aki tőlük hallotta.
“මහණෙනි, මෙසේ කියන්නාවූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ කියයුතු වන්නේය. (කෙසේද?) ඇවැත්නි, කාමයන්ගේ සැපය කවරේද? දොෂය කවරේද? (කාමයන්ගෙන්) නික්මීම කවරේද? රූපයන්ගේ සැපය කවරේද? දොෂය කවරේද? (රූපයන්ගෙන්) නික්මීම කවරේද? වේදනාවන්ගේ සැපය කවරේද? දොෂය කවරේද? වේදනාවන්ගෙන් නික්මීම කවරේද? මහණෙනි, මෙසේ විචාරණ ලද්දාවූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ සම්පූර්ණ කොට නොකියන්නාහ. මත්තෙහිද දුකට පැමිණෙන්නාහ. ඊට හේතු කවරේද? මහණෙනි, නොවැටහෙන දෙයෙහි ඒ එසේමය. මහණෙනි, තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ මේ ශාසනයෙන් ඇසුවෙකු හෝ හැර, (වෙන) යමෙක් මේ ප්‍රශ්නය විසඳීමෙන් සිත සතුටු කරන්නේද, එබඳු කෙනෙකු දෙවියන් සහිතවූ මරුන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලොකයෙහි දෙවි මිනිසුන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ ප්‍රජාවෙහි ඇති බව නුවණින් නොම දකිමි.