mi ez – Sinhala Translation – Keybot Dictionary

Spacer TTN Translation Network TTN TTN Login Deutsch Français Spacer Help
Source Languages Target Languages
Keybot      12 Results   2 Domains
  4 Hits suttacentral.net  
Miben áll az élvezetek gyönyörűsége, szerzetesek? Ötféle élvezet létezik, szerzetesek. Mi ez az öt? A szemmel érzékelt kívánatos, kellemes, élvezetes, gyönyörködtető, csábos, elragadó alakok. A füllel érzékelt kívánatos, kellemes, élvezetes, gyönyörködtető, csábos, elragadó hangok.
“මහණෙනි, කාමයන්ගේ සැපය කවරේද? මහණෙනි, කාමගුණයෝ මේ පසකි. කවර පසක්දයත්? චක්ඛු විඤ්ඤාණයෙන් (රූපය දැනගන්නා සිතින්) දත යුතුවූ, යහපත්වූ, සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ ආශාව ඉපදීමට කරුණුවූ රූපාරම්මණයෝද යහපත්වූද කැමති වන්නාවූද මන වඩන්නාවුද ප්‍රියවූද ඇලීමෙන් යුක්තවූද ඇලිය යුත්තා වූද සොත විඤ්ඤාණයෙන් (ශබ්දය දැනගන්නා සිතින්) දත යුතුවූ ශබ්දයෝද, ඝාණවිඤ්ඤාණයෙන් (ගඳ සුවඳ දැනගන්නා සිතින්) දතයුතුවූ ගන්ධයෝද, ජිව්හාවිඤ්ඤාණයෙන් (රස දැනගන්නා සිතින්) දතයුතුවූ රසයෝද, කාය විඤ්ඤාණයෙන් (ස්පර්ශය දැනගන්නා සිතින්) දත යුතුවූ ස්පර්ශයෝද යන මොහු කාම ගුණ පසයි.