neç – Traduction en Cingalais – Dictionnaire Keybot

Spacer TTN Translation Network TTN TTN Login Deutsch English Spacer Help
Langues sources Langues cibles
Keybot 3 Résultats  privacy.google.com
  Məxfilik Nəzarəti | Goo...  
Sadəcə bir neçə dəqiqə ərzində siz Google'un topladığı data növlərini, dostlarınızla və cəmiyyətlə paylaşdığınız məlumat növlərini seçə və Google tərəfindən sizə hansı reklamların göstərilməsinə dair qərar verə bilərsiniz.
විනාඩි කිහිපයක් තුළ, ඔබට Google රැස් කරන දත්ත වර්ග කළමනාකරණය කිරීමට, ඔබ මිතුරන් සමඟ බෙදාගන්නා හෝ පොදු බවට පත් කරන්නේ කුමන පුද්ගලික තොරතුරු දැයි යාවත්කාලීන කිරීමට, සහ Google ඔබට පෙන්විය යුතු දැන්වීම් වර්ග සීරුමාරු කිරීමට ඔබට හැකිය. ඔබට මෙම සැකසීම් ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක වෙනස් කළ හැකිය.
  Məxfilik Nəzarəti | Goo...  
Bu funksiya bərpa məlumatınızın güncəl olmasına və hesabınıza qoşulmuş saytların, tətbiqlərin və cihazların hələ də tərəfinizdən istifadə edildiyinə və onlara güvəndiyinizə əmin olmanız üçündür. Şübhəli bir şey görən kimi dərhal parolunuzu və ayarlarınızı dəyişə bilərsiniz. Güvənlik Yoxlaması bir neçə dəqiqə vaxt alır və onu istədiyiniz vaxt istədiyiniz qədər edə bilərsiniz.
ඔබගේ Google ගිණුම ආරක්ෂා කිරීම සඳහා ඔබට කළ හැකි පළමු දෙය වන්නේ ආරක්ෂක පරීක්ෂාව කිරීමය. අප ඔබට ඔබගේ ආරක්ෂක තොරතුරු යාවත්කාලීන බව සහ ඔබගේ ගිණුමට සම්බන්ධිත වෙබ් අඩවි, යෙදුම්, සහ උපාංග ඔබ තවමත් භාවිත කරන සහ විශ්වාස කරන ඒවා බව සත්‍යාපනය කිරීම සඳහා උදවු කිරීමට එය ගොඩනැගුවෙමු. කිසියම් දෙයක් සැක සහිත බවක් පෙනෙන්නේ නම්, ඔබට ඔබගේ සැකසීම් හෝ මුරපදය වහාම වෙනස් කළ හැකිය. ආරක්ෂක පරීක්ෂණයට විනාඩි කිහිපයක් ගත වන අතර ඔබට කැමති ලෙස එය ගත හැක.
  Informasiya Güvənliyi |...  