and since – Sinhala Translation – Keybot Dictionary

Spacer TTN Translation Network TTN TTN Login Deutsch Français Spacer Help
Source Languages Target Languages
Keybot 6 Results  suttacentral.net
  MN 60: The Incontrovert...  
B.iii “About this a wise man considers thus: ‘If there is doing, then on the dissolution of the body, after death, this good person will reappear in a happy destination, even in the heavenly world. Now whether or not the word of those good recluses and brahmins is true, let me assume that there is no doing: still this good person is here and now praised by the wise as a virtuous person, one with right view who holds the doctrine of doing. And on the other hand, if there is doing, then this good person has made a lucky throw on both counts: since he is praised by the wise here and now, and since on the dissolution of the body, after death, he will reappear in a happy destination, even in the heavenly world. He has rightly accepted and undertaken this incontrovertible teaching in such a way that it extends to both sides and excludes the unwholesome alternative.’
“ගෘහපතියෙනි, මේ පුද්ගලයෝ සතරදෙනෙක් ලොකයෙහි ඇත්තාහු විද්‍යමාන වෙත්. කවර සතරදෙනෙක්දයත්? ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තවන්ගේ තමන් තැවීමෙහි යෙදුනේ වෙයි. ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අනුන් තවන්නේ, අනුන් තැවීමෙහි යෙදුනේ වෙයි. ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමන් තවන්නේ, තමන් තැවීමෙහි යෙදුනේද, අනුන් තවන්නේ, අනුන් තැවීමෙහි යෙදුනේද වෙයි. ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමන් නොතවන්නේ තමන් තැවීමෙහි නොයෙදුනේද, අනුන් නොතවන්නේ අනුන් තැවීමෙහි නොයෙදුනේද වෙයි. හෙතෙම තමන්ද නොතවන්නේ අනුන්ද නොතවන්නේ ඉහාත්මයෙහිම තෘෂ්ණා රහිතවූයේ නිවියේ සිහිල්වූයේ සැප විඳින සුළුවූයේ ශ්‍රෙෂ්ඨවූ ආත්මයෙන් යුක්තව වාසය කරයි.
  MN 60: The Incontrovert...  
B.iii “About this a wise man considers thus: ‘If there is causality, then on the dissolution of the body, after death, this good person will reappear in a happy destination, even in the heavenly world. Now whether or not the word of those good recluses and brahmins is true, let me assume that there is no causality: still this good person is here and now praised by the wise as a virtuous person, one with right view who holds the doctrine of causality. And on the other hand, if there is causality, then this good person has made a lucky throw on both counts: since he is praised by the wise here and now, and since on the dissolution of the body, after death, he will reappear in a happy destination, even in the heavenly world. He has rightly accepted and undertaken this incontrovertible teaching in such a way that it extends to both sides and excludes the unwholesome alternative.’
“හෙතෙම තණ, ගස්, වැල් සිඳීම් බිඳීම් ආදියෙන් වැළකුණේ වෙයි, එක් වේලක් වළඳන්නේ රාත්‍රි භොජනයෙන් වැළකුණේ විකාල භොජනයෙන් වැළකුණේ වෙයි. නැටීම්, ගී කීම්, බෙර ආදිය වැයීම්, විසුලු දැකීම් යන මෙයින් වැළකුණේ වෙයි. මල්, ගඳ, විළවුන් පැළදීම, ඉන් සැරසීම අඩු තැන් පිරවීම අලංකාර කිරීම යන මෙයින් වැළකුණේ වෙයි, උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළකුණේ වෙයි. රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. අමු ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. ස්ත්‍රීන් තරුණියන් පිළිගැන්මෙන් තොරවූයේවෙයි, එළුවන් බැටළුවන් පිළිගැන්මෙන් වැළකුණේවෙයි. ඌරන් කුකුළන් පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. ඇතුන් ගවයින්, අසුන්, වෙළඹුන්, පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. කෙත්, වත්, පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. ගිහීන්ගේ දුත මෙහෙවරය, ගෙන්ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් වැළකුණේ වෙයි. විකිණීම මිළට ගැණීම යන මෙයින් වැළකුණේ වෙයි. තරාදියෙන් හොර කිරීම, රන් නොරන් කිරීමාදියෙන් හොර කිරීම මැනීමෙන් හොර කිරීමාදියෙන් වැළකුණේ වෙයි. හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලොහ රන් රිදීයයි අඟවා වඤ්චා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයොග යන මෙයින් වැළකුණේ වෙයි. කැපීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැර ගැන්මය, ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලාත්කාර කමින් වස්තු පැහැර ගැන්මය, යන මෙයින් වැළකුණේ වෙයි.
  MN 60: The Incontrovert...  
A.iii “About this a wise man considers thus: ‘If there is no other world, then on the dissolution of the body this good person will have made himself safe enough. But if there is another world, then on the dissolution of the body, after death, he will reappear in a state of deprivation, in an unhappy destination, in perdition, even in hell. Now whether or not the word of those good recluses and brahmins is true, let me assume that there is no other world: still this good person is here and now censured by the wise as an immoral person, one of wrong view who holds the doctrine of nihilism. But on the other hand, if there is another world, then this good person has made an unlucky throw on both counts: since he is censured by the wise here and now, and since on the dissolution of the body, after death, he will reappear in a state of deprivation, in an unhappy destination, in perdition, even in hell. He has wrongly accepted and undertaken this incontrovertible teaching in such a way that it extends only to one side and excludes the wholesome alternative.’
“ගෘහපතියෙනි, ඔවුන් අතරෙහි නුවණැති පුරුෂ තෙම මෙසේ කල්පනා කරයි. ඉදින් ක්‍රියාව ඇත්නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලතෙම ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපදින්නේය. එකාන්තයෙන්ම ක්‍රියාව නොවේ නම් ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍ය වේවා. එතකුදු වූවත් මේ පින්වත් පුරුෂ පුද්ගල තෙම ඉහාත්මයෙහිම නුවණැත්තන්ගේ ප්‍රශංසාවට සුදුස්සෙක් වේ. සිල්වත්වූ පුරුෂ පුද්ගල තෙම ක්‍රියා වාද ඇත්තාවූ සම්‍යක්දෘෂ්ටිකයෙක කියායි. ඉදින් ක්‍රියාව ඇත්තේම නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලයාගේ මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ප්‍රශංසාවට සුදුසුය යන යමක් වේද, ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදින්නේය යන යමකුත් වේද, මේ දෙලොවින්ම ජයගැණීම වේ. මෙසේ මොහුගේ මේ එකාන්තවූ ධර්මය තෙම මනාව සම්පූර්ණ කරන ලද්දේ, සමාදන්වන ලද්දේ, දෙපසම පැතිර සිටියි. අකුසල්වූ කාරණය හිස් වේ.
  MN 60: The Incontrovert...  
B.iii “About this a wise man considers thus: ‘If there is another world, then on the dissolution of the body, after death, this good person will reappear in a happy destination, even in the heavenly world. Now whether or not the word of those good recluses and brahmins is true, let me assume that there is no other world: still this good person is here and now praised by the wise as a virtuous person, one with right view who holds the doctrine of affirmation. And on the other hand, if there is another world, then this good person has made a lucky throw on both counts: since he is praised by the wise here and now, and since on the dissolution of the body, after death, he will reappear in a happy destination, even in the heavenly world. He has rightly accepted and undertaken this incontrovertible teaching in such a way that it extends to both sides and excludes the unwholesome alternative.’
“ගෘහපතිවරුනි, ඔවුන් අතර නුවණැති පුරුෂ තෙම මෙසේ කල්පනා කරයි. ඉදින් හේතුවක් නැත්නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලතෙම ශරීරයාගේ භෙදයෙන් තමහට සුවයක් කරන්නේය. ඉදින් හේතුව ඇත්නම් මෙසේ මේ පින්වත් පුරුෂපුද්ගලතෙම ශරීරයාගේ භෙදයෙන් මරණින්මතු සැප නැත්තාවූ නපුරු ගති ඇත්තාවූ විපතට පත්වන්නාවූ නරකයෙහි උපදින්නේය. ඒකාන්තයෙන්ම හේතුව නොවීද, ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍යවේවා. එතකුදු වූවත් මේ පින්වත් පුරුෂ පුද්ගලතෙම මෙ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ගැරහීමට සුදුසුවේ. දුශ්ශීලවූ පුරුෂ පුද්ගලතෙම අහේතුවාද ඇත්තාවූ මිථ්‍යා දෘෂ්ටියෙක කියායි. ඉදින් හේතුවක් ඇත්තේම නම් මේ පින්වත් පුරුෂ පුද්ගලයාගේ මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ගැරහීමට සුදුසුය යන යමක් ඇද්ද ශරීරයාගේ භෙදයෙන් මරණින්මතු සැප නැත්තාවූ නපුරු ගති ඇත්තාවූ විපතට පත්වන්නාවූ නරකයෙහි උපදින්නේය යන යමකුත් ඇද්ද, මේ දෙලොවෙන්ම පරාජය වේ. මෙසේ මොහුට මේ එකාන්තවූ ධර්මය තෙම අයහපත් කොට සම්පූර්ණ කරන ලද්දේ, සමාදන්වන ලද්දේ එක්පැත්තක පැතිර සිටියි. කුසල කාරණය හිස් වෙයි.
  MN 60: The Incontrovert...  
A.iii “About this a wise man considers thus: ‘If there is no doing, then on the dissolution of the body this good person will have made himself safe enough. But if there is doing, then on the dissolution of the body, after death, he will reappear in a state of deprivation, in an unhappy destination, in perdition, even in hell. Now whether or not the word of those good recluses and brahmins is true, let me assume that there is no doing: still this good person is here and now censured by the wise as an immoral person, one of wrong view who holds the doctrine of non-doing. But on the other hand, if there is doing, then this good person has made an unlucky throw on both counts: since he is censured by the wise here and now, and since on the dissolution of the body, after death, he will reappear in a state of deprivation, in an unhappy destination, in perdition, even in hell. He has wrongly accepted and undertaken this incontrovertible teaching in such a way that it extends only to one side and excludes the wholesome alternative.’
“ගෘහපතියෙනි, ඔවුන් අතුරෙහි නුවණැති පුරුෂ තෙම මෙසේ කල්පනා කරයි. යම් ඒ පින්වත් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු, මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද (එනම්) ‘සියළු ආකාරයෙන් අරූප බ්‍රහ්ම ලෝක නැත යනුයි. මෙය මා විසින් නොදක්නා ලදී. යම් ඒ පින්වත් මහණ බමුණෝද මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද (එනම්) සියළු ආකාරයෙන් අරූප බ්‍රහ්මලොක ඇත යනුයි. මෙය මා විසින් නොදක්නා ලදී. මමද වනාහී නොදන්නෙම් නොදක්නෙම් මෙයම සත්‍යය අනික හිස්යයි ඒකාන්තයෙන් ගෙණ ව්‍යවහාර කරන්නෙම්ද, මෙය මට සුදුසු නොවන්නේය.’ යම් මේ පින්වත් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද (එනම්) සියළු ආකාරයෙන් අරූප බ්‍රහ්මලොක නැත යනුයි. ඉදින් ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍ය නම්, මේ කරුණ විද්‍යමාන වේ. යම් ඒ රූපාවචර දෙවියෝ ධ්‍යාන සිතින් උපන්නාහු වෙත්ද, එහි මාගේ ඉපදීම එකාන්ත වන්නේය. යම් ඒ පින්වත් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද (එනම්) සියළු ආකාරයෙන් අරූප බ්‍රහ්මලෝක ඇත යනුයි. ඉදින් ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍යය නම්, මේ කරුණ විද්‍යමාන වේ. යම් ඒ අරූපාවචර දෙවියෝ අරූපාවචර සංඥාවෙන් උපන්නාහු වෙත්ද, එකාන්තයෙන් මාගේ එහි ඉපදීම වන්නේය. රූපය හේතු කොට ගෙන දඬු ගැණීම ආයුධ ගැණීම, කලහ කිරීමය, ඩබර කිරීමය, විරුද්ධ වාදය, නුඹය නුඹය කීමය, කේලාම් කීමය, බොරු කීමය, යන මොහු දක්නා ලැබෙත්මය. මෙය වනාහි සියළු ආකාරයෙන් අරූප ලෝකයෙහි නැතැයි හෙතෙම මෙසේ කල්පනාකොට රූපයන්ගේම කලකිරීම පිණිස නො ඇලීම පිණිස නැති කිරීම පිළිපදින්නේ වෙයි.