charge – Sinhala Translation – Keybot Dictionary

Spacer TTN Translation Network TTN TTN Login Deutsch Français Spacer Help
Source Languages Target Languages
Keybot 9 Results  dejunked.se
  Development Lotteries ...  
At this occasion tricycles were awarded free of charge to five differently abled sales assistants in Badulla district, who are working with DLB.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමග අත්වැල් බැදගෙන සිටින බදුල්ල දිස්ත‍්‍රික් ආබාධිත අලෙවි සහයකින් පස් දෙනෙක් සදහා එහිදී නොමිලේ ට‍්‍රයිසිකල් ප‍්‍රදානය කරන ලදී.
  Development Lotteries ...  
At this occasion tricycles were awarded free of charge to five differently abled ...
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමග අත්වැල් බැදගෙන සිටින බදුල්ල දිස්ත‍්&z...
  Development Lotteries ...  
At this event tricycles were granted free of charge to six differently abled Sales Assistants in Ku...
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමග එක්ව සිටින කුරුණෑගල දිස්ත‍්&zw...
  Development Lotteries ...  
In the meantime a decision has been taken by the Development Lotteries Board to provide new Sales Outlets free of charge in due course for the Sales Outlets damaged by the recent flood.
ගංවතුරින් හානියට පත් වූ ලොතරැයි අලෙවි කුටි වෙනුවෙන් නව අලෙවි කුටි නොමිලේ ලබාදීම සදහා ඉදිරියේදී කටයුතු කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත.
  Development Lotteries ...  
At this event tricycles were granted free of charge to six differently abled Sales Assistants in Kurunegala district, who work with DLB.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමග එක්ව සිටින කුරුණෑගල දිස්ත‍්‍රික් ආබාධිත අලෙවි සහයකින් හය දෙනෙක් සදහා එහිදී නොමිලේ ට‍්‍රයිසිකල් ප‍්‍රදානය කරන ලදී.
  Development Lotteries ...  
At this event, which witnessed the participation of MR. Sena Suriyapperuma, Chairman of DLB and Miss. Vijitha Somaratna, Deputy General Manager, twenty flower vendors were provided with a shade free of charge by DLB.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) විජිතා සෝමරත්න මෙනවියගේ සහභාගීත්වයෙන් සිදුවූ මෙම සත්කාරය තුළින් මල් වෙළදාමෙහි යෙදෙන මහත්ම මහත්මීන් විසි දෙනෙක් සදහා නොමිලේ හිසට සෙවණක් කළුතර බෝධිය ඉදිරිපිටදී හිමිවිය.
  Development Lotteries ...  
At this occasion 34 sales outlets were distributed among Sales Agents of Galle district and 6 differently- abled Sales Assistants were also granted tricycles free of charge for their convenience.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමග එක්ව සිටින ගාල්ල දිස්ත‍්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා නව අලෙවි කුටි 34ක් ලබා දීම එහිදී සිදු විය. ඊට සමගාමීව ආබාධිත අලෙවි සහයකින් හය දෙනෙක් සදහා නොමිලේ ට‍්‍රයිසිකල් ප‍්‍රදානය කිරීමද සිදුකරන ලදී.
  Development Lotteries ...  
DLB has decided to hold a medical camp free of charge with a view to provide medical facilities to Sales Agents and Sales Assistants of DLB in Colombo district.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් අත්වැල් බැද සිටින කොළඔ දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් හා අලෙවි සහයක මහත්ම මහත්මීන් උදෙසා නොමිලේ වෛද්‍ය පහසුකම් ලබා දීම වෙනුවෙන් වෛද්‍ය කදවුරක් පැවැත්මට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත.
  Development Lotteries ...  
However the entry to the “Mobile Museum” will be free of charge for the students while the Adults have to buy a 20 rupee instant ticket prior to entering.
රන් කහවනුවේ සිට නවීන රුපියල දක්වා වූ සියලුම කාසි සජීවීව දැකබලා ගන්නට අවස්ථාව උරුම කරන මෙම ජංගම කෞතුකාගාරය “Coin Journey - රන් කහවනුවේ සිට රුපියල් සත දක්වා ශ‍්‍රි ලංකාවේ ප‍ළමු සල්ලි කෞතුකාගාරය” යනුවෙන් නම් කර ඇත.