– Singhalesisch-Übersetzung – Keybot-Wörterbuch

Spacer TTN Translation Network TTN TTN Login Français English Spacer Help
Ausgangssprachen Zielsprachen
Keybot 5 Ergebnisse  www.ustraveldocs.com
  Apply for a U.S. Visa |...  
If you are to work in a nonprofessional vocation or occupation, that you are qualified if the type of work to be done relates to a traditional religious function.
ඔබ වෘත්තීයමය නොවන ශිල්පයක හෝ නිලයක වැඩ කිරීමට යන්නේ නම්, එනම් කාර්යයේ ආකාරය සාම්ප්‍රදායික ආගමික ක්‍රියාවකට සම්බන්ධ නම් එය ඉටු කරනු ලැබීමට ඔබ සුදුසුකම් ලබා ඇත්නම්.
  Apply for a U.S. Visa |...  
planning to work as a minister of your denomination, or in a religious occupation or vocation for a bona fide, nonprofit religious organization (or a tax-exempt affiliate of such an organization)
ආ) ඔබගේ නිකායේ පූජ්‍ය/පූජක වරයෙක් ලෙස හෝ සද්භාවී, ලාභ අරමුණු කර නොගත් ආගමික සංවිධානයක (හෝ එවැනි සංවිධානයක බදු නිදහස් අනුබද්ධයක) ආගමික නිලයක හෝ වෘත්තියක වැඩ කිරීමට සැලසුම් කිරීම.
  Apply for a U.S. Visa |...  
H-1B (specialty occupation)
H-1B (විශේෂත්ව රැකියා නියුක්තිය)
  Apply for a U.S. Visa |...  
Religious workers include persons authorized by a recognized entity to conduct religious worship and undertake other duties usually performed by authorized members of the clergy of that religion, and workers engaging in a religious vocation or occupation.
ආගමික සේවක යන්නට ඇතුලත් වන්නේ ආගමික නමස්කාර මෙහෙයන් පැවැත්වීමට සහ එම ආගමේ පූජ්‍ය/පූජක සාමාජිකයන් විසින් අවසර දෙනු ලැබූ සාමාන්‍ය වෙනත් යුතුකම් බාර ගැනීමට පිළිගත් පැවැත්මක් මගින් අනුදත් පුද්ගලයන් සහ ආගමික වෘත්තීන් හෝ නිලයන්හි කාර්ය නියුක්ත සේවකයන්ය. ඔබ ආගමික සේවක වීසා බලපත්‍රයන් සොයන්නේ නම්, පහත සඳහන් උපමාන සපුරා තිබිය යුතුය:
  Apply for a U.S. Visa |...  
To qualify, you must hold a bachelor's or higher degree (or an equivalent degree) in the specific specialty for which you seek employment. USCIS will determine whether your employment constitutes a specialty occupation and whether you are qualified to perform the services.
ඔබ කළින් කටයුතු පිළියෙල කළ වෘත්තීයමය රැකියාවක කාර්යසාධනය සඳහා එක්සත් ජනපදයට පැමිණෙන්නේ නම්, H-1B වීසා බලපත්‍රයක් අවශ්‍ය වේ. සුදුසුකම් ලැබීමට, ඔබ සේවානියුක්තිය සොයන විශේෂිත ප්‍රාගුණ්‍යය තුළ වන උපාධියක් හෝ පශ්චාත් උපාධියක් (හෝ සමාන උපාධියක්) දැරිය යුතුය. USCIS විසින් ඔබගේ සේවානියුක්තිය විශේෂ ප්‍රාගුණ්‍යය රැකියාවක් සංස්ථාපනය කරන බව සහ සේවා ඉටු කිරීමට ඔබ සුදුසුකම් ලබන බව තීරණය කරනු ඇත. ඔබගේ සේවායෝජකයා විසින් ඔබ සමගින් වන සිය සේවානියුක්ති ගිවිසුමේ නියමයන් සහ කොන්දේසි සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව හා සමග කම්කරු තත්ත්ව අයදුම්පත්‍රයක් ගොනු කිරීම අවශ්‍ය වේ.