programs – Sinhala Translation – Keybot Dictionary

Spacer TTN Translation Network TTN TTN Login Deutsch Français Spacer Help
Source Languages Target Languages
Keybot 3 Results  www.camtreff.org
  Careers in Sri Lanka - ...  
A career at DSI Samson Group offers you many rewards, all you have to decide is where to start. Meet some of our people, read about our subsidiaries and learn about our Vacancies and Internship Programs.
DSI සැම්සන් සමූහයේ වෘත්තීයමය ජීවිතය විවිද වරප්‍රසාද වලින් පිරිනු නැවුම් එකක් වනු ඇත. අප වෘත්තිකයින් හමු වීමේදී සහ ආයතනය පිලිබඳ තොරතුරු විමසීමේදී ඔබ නිතැතින්ම ඒ බැව් වටහා ගනු ඇත.
  Sponsor of events that ...  
Tsunami house rebuilding projects, community development programs, sub-contracting, maintenance of temples around the Galle area and helping under-privileged schools and students is also continuously done by the Group.
සුනාමියෙන් හානි වූ නිවාස නැවත ගොඩ නැන්වීමේ ව්‍යාපෘති, ගාල්ල ප්‍රදේශයේ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීම්, දුශ්කර පාසල් වල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අප විසින් නොකඩවා පවත්වා ගෙන ආ සමාජ ව්‍යාපෘති වේ.
  Commitment to the socie...  
Being a corporate citizen for more than 40 years the community programs is a not a new topic. DSI Samson Group and its subsidiaries have always sponsored events that highlight the Sri Lankan culture and heritage.
වසර 40 තරම් වන දීර්ඝ ඉතිහාසයක් තුල සමූහයට සමාජ ව්‍යාපෘති යනු ඉතා සමීප මාතෘකාවකි. ශ්‍රී ලාංකීය සමාජය තුල සිය වගකීම හඳුනා ගත් ආයතනයක් ලෙස අප නිරන්තරයෙන් අප සංස්කෘතිය සහ උරුමය ඉස්මතු කරන්නා වූ වැඩසටහන් වෙත වැඩි නැඹුරුවක් දක්වන්නෙමු.