|
|
Participants include students at all academic levels; trainees obtaining on-the-job training with firms, institutions, and agencies; teachers of primary, secondary, and specialized schools; professors coming to teach or do research at institutions of higher learning; research scholars; professional trainees in the medical and allied fields; and international visitors coming for the purpose of travel, observation, consultation, research, training, sharing, or demonstrating specialized knowledge or skills, or participating in organized people-to-people programs.
|
|
|
හුවමාරු ආගන්තුක වැඩ සටහනේ J වීසා බලපත්‍රය අධ්‍යාපනය, කලාව, සහ විද්‍යාව යන ක්ෂේත්‍රයන්හි පුද්ගලයන්, දැනුම, සහ කුසලතා හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා සැලසුම් කර ඇත. සහභාගිකයන් අතරට සියලුම අධ්‍යයන මට්ටම්වල ශිෂ්‍යයන්; කාර්යාල, ආයතන සහ නියෝජිතායතන වල රැකියා නියුක්ත පුහුණුව ලබන පුහුණුලාභීන්; ප්‍රාථමික, ද්විතියික, සහ විශේෂිත විද්‍යාලවල ගුරුවරුන්; උසස් ඉගෙනුම් ආයතනවල ඉගැන්වීම හෝ පර්යේෂණ සඳහා පැමිණෙන මහාචාර්යවරුන්; පර්යේෂණ විද්වතුන්; වෛද්‍ය සහ සහාය ක්ෂේත්‍රවල වෘත්තීය පුහුණුලාභීන්; සහ සංචාරක, නිරීක්ෂණ, උපදේශන, පර්යේෂණ, පුහුණු, හවුල් පරිහරණය, හෝ විශේෂිත දැනුම හෝ කුසලතා පැහැදිලි කිරීම, හෝ සංවිධානාත්මක පුද්ගල-පුද්ගල වැඩ සටහන් වලට සහභාගිවීම; සඳහා පැමිණෙන්නන් ඇතුලත් වේ.
|