up to this – Sinhala Translation – Keybot Dictionary
TTN Translation Network
TTN
TTN
Login
Deutsch
Français
Source Languages
Target Languages
Select
Select
Keybot
12
Results
3
Domains
2 Hits
www.camtreff.org
Show text
Show cached source
Open source URL
30 years of my service at D. Samson Industries (Pvt) Ltd is an ample time which is nearly 60% of Company’s age to see most of the developments of this giant business conglomerate from the very basic level. I’m having the pride of supporting the company to my level best in all aspects during bad times and good times in growing
up to this
stage.
Compare text pages
Compare HTM pages
Open source URL
Open target URL
Define
dsi.lk
as primary domain
ඩී. සැම්සන් ඉන්ඩස්ට්‍රීස් (පුද්) සමාගමේ වසර 30 ක් යනු ඉතා දීර්ඝ කාලයක් වන අතර එය ආයතනයේ වයසින් 60% ක් පමණ කාලයකි. මෙම කාලය ඇතුළත මෙම ආයතනය ඉතා පහළ තත්වයක සිට පතාක යෝධයෙක් බවට පත්ව ඇත. යහපත් අයහපත් කාල 2 හිදීම ආයතනය වෙනුවෙන් මාගේ උපරිම සහයෝගය ලබා දී මෙම තත්වයට රැගෙන ඒමට හැකිවීම සම්බන්ධයෙන් මා ඉතා ආඩම්බර වෙමි.
www.naada.ca
Show text
Show cached source
Open source URL
We continuously strive to live
up to this
reputation by ensuring that all our business operations and actions are in line with our inherent characteristics of being trustworthy and transparent, strong and reliable, and that we deliver our extensive industry and brand experience to our valued customers while being an important part of people’s lives and shaping their futures.
Compare text pages
Compare HTM pages
Open source URL
Open target URL
Define
slt.lk
as primary domain
දිවයිනෙහි ජාතික විදුලිසංදේශන සේවා සැපයුම් සමාගම වශයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම්හි ව්‍යාපාරික උපායමාර්ග හා ආයතනික අනන්‍යතාව සනිටුහන් කරන ඉතාම වැදගත් සාධකයක් වන්නේ අප සතු ආයතනික වගකීමයි. සාමාන්‍ය ජනතාව සහ විවිධ ආයතන, 160 වසරකට අධික කාලයක් පුරාවට ජාතිය වෙනුවෙන් වගකීම ඉටු කරමින් සිටින ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සලකනු ලබන්නේ ඉහළම වගකීමක් ඇති සමාගමක් වශයෙනි. අප විසින් සිදු කරනු ලබන සියලුම මෙහෙයුම් හා ක්‍රියාවන්, අප සමාගම සතු මූලික ලක්ෂණයක් වන විශ්වසනීයත්වය හා විනිවිදභාවයට අනුගත බව මෙන්ම වටිනා පාරිභෝගික භවතුන්ගේ ජීවන සහකරුවෙකු බවට පත් වෙමින් ඔවුන්ගේ අනාගතය වෙනස් කර ගැනීමට උර දෙමින් ඔවුන් වෙත අපගේ වටිනා ක්ෂේත්‍ර අත්දැකීම් හා සන්නාම විශිෂ්ටත්වය බෙදා දෙන බව සහතික කරගැනීම තුළින් එම කීර්තිය ඉහළ නංවා ගැනීමට අපි සෑම විටම කැපවෙන්නෙමු.