you will see – Sinhala Translation – Keybot Dictionary

Spacer TTN Translation Network TTN TTN Login Deutsch Français Spacer Help
Source Languages Target Languages
Keybot 3 Results  staging2012.ustraveldocs.com
  Apply for a U.S. Visa |...  
Wait 5 minutes for your email to be processed and click on the Home link in the upper left hand corner. You will see that your dashboard and menu items have changed. The left-side menu will include Search Appointments and Appointment History options.
ඔබගේ ඊමේල් එක සැකසුම් කරන තුරු මිනිත්තු 5 ක් පොරොත්තුවෙන් පසුවන්න, අනතුරුව වම් අත පැත්තේ ඉහළ දිස්වන මුල් පිටුව සබැඳිය ක්ලික් කරන්න. ඔබගේ පාලන පුවරුව සහ මෙනු අයිතම වෙනස් වී ඇති අයුරු ඔබ දකිනු ඇත. වම් පස මෙනුවේ හමුවීම් සෙවුම් කරන්න සහ හමුවීම් ඉතිහාසය විකල්ප ඇතුලත් වනු ඇත.
  Apply for a U.S. Visa |...  
Now you will need to log in to your profile with the same credentials you used to pay your visa fee. Once you are in the system, you will see your dashboard.
දැන් ඔබ ඔබගේ වීසා බලපත්‍ර ගාස්තුව ගෙවීමට භාවිත කරන ලද අක්තපත්‍ර සමගින් ඔබගේ පැතිකඩ කරා ඇතුල් වීම අවශ්‍ය වනු ඇත. ඔබ පද්ධතියට පිවිසි වහාම, ඔබට හිමි පාලන පුවරුව දකින්නට ලැබෙනු ඇත.
  Apply for a U.S. Visa |...  
Please note that you must schedule an appointment before you can request an expedited date. At the time you schedule your appointment, you will see an onscreen message showing the earliest available appointment date, which includes expedited appointments.
කළින්ම එළඹෙන ලද හැකි දිනයේදී වැටෙන පරිදි විද්‍යුත් මාර්ගගතව හමුවීමක් උපලේඛනගත කරවා ගන්න. ඔබට කඩිනම් දිනයක් සඳහා ඉල්ලුම් කිරීම හැකිවීමට පෙරාතුව ඔබ හමුවීමක් උපලේඛනගත කරවා ගත යුතු බව කරුණාකර සටහන් කරගන්න. ඔබ හමුවීමක් උපලේඛනගත කරන අවස්ථාවේදී, කඩිනම් හමුවීම් ඇතුලත් කළින්ම එළඹෙන ලද හැකි හමුවීම් දිනය දැක්වෙන තිරය මත පණිවුඩයක් ඔබට දකින්නට ලැබෙනු ඇත. ඒ අනුව, වඩාත් කළින් එළඹෙන ලද හැකි දින නොපවතින බැවින් කඩිනම් හමුවීමක් ඉල්ලීමට අවශ්‍ය නොකරන බව ඔබ සොයා ගන්නවා ඇත.