|
’Der het jeg det og det, jeg var av den og den ætt og klasse, nøt den og den mat, hadde de og de gleder og sorger og ble så og så gammel. Så falt jeg derifra og ble gjenfødt et annet sted. Og der het jeg det og det,—og han husker like mange detaljer her.
|
|
The five occasions of emancipation, to wit: (1) herein, when the Master, or a reverend fellow-disciple teaches the Norm to a brother, according as the teaching is given, the listener comes to know both the matter of the doctrine, and the text of the doctrine. And gladness springs up in him, and in him gladdened zest springs up; his mind enraptured, the faculties become serene; with serenity comes happiness, and of him thus happy the heart is stayed and firm. This is the first occasion.
|
|
“ඇවැත්නි, යම් යම් පරිද්දකින් ඔහු විසින් එක්තරා සමාධි නිමිත්තක් හොඳින් උගන්නා ලද්දේ, හොඳින් මෙනෙහි කරන ලද්දේ, හොඳින් සලකා බලන ලද්දේ, ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වේද, ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ථය දැනගත්තේද දෙශනා පාළිය දැනගත්තේද වෙයි. අර්ථය දැනගත්තාවූද, දෙශනා පාළිය දැනගත්තාවූද, ඔහුට සතුටඋපදියි, සතුටුවූවහුට ප්‍රීතිය උපදියි, ප්‍රීතිසිත් ඇත්තහුගේ නාමකය සංසිඳේ, සංසිඳුණු නාම කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟවෙයි. මේ පස්වන විමුත්තායතනයයි. මේ ධර්ම පස විශෙෂ නුවණින් දත යුත්තාහුය.
|