|
Moratuwa Training Centre consists of a fully air conditioned lab facility for Optical Fiber cabling trainings. This Optical Fiber lab is equipped with Splicing machines, Optical Time-Domain Reflectometer, Power meter, different types of OF cables and OF Closures.
|
|
ප්‍රකාශ තන්තු සංදාම යෙදීම පිළිබඳ පුහුණු අවශ්‍යතා සඳහා වන වායුසමනය කරන ලද අංගසම්පූර්ණ විද්‍යාගාර පහසුකමක් මොරටුව පුහුණු මධ්‍යස්ථානයට අයත් වේ. පිරිද්දුම් යන්ත්‍ර (splicing machines), Optical Time-Domain Reflectometer යන්ත්‍ර, බල මාපකය (power meter), එකිනෙකට වෙනස් OF සංදාම හා OF ආවරණ ආදිය මෙම විද්‍යාගාරයෙහි වේ.
|
|
மொறட்டுவ பயிற்சி நிலையத்தில் ஒளியியல் இழைய கேபிளிடுதல் பயிற்சிகளுக்காக ஒரு முற்றாக குளிரூட்டப்பட்ட ஆய்வுகூட வசதி உள்ளது. இந்த ஒளியியல் இழைய ஆய்வுகூடத்தில் Splicing machines, Optical Time-Domain Reflectometer, Power meter, பல்வேறுவிதமான கேபிள்கள், Closures போன்ற உபகரணங்கள் உள்ளன.
|