premises – -Translation – Keybot Dictionary

Spacer TTN Translation Network TTN TTN Login Deutsch Français Spacer Help
Source Languages Target Languages
Keybot 19 Results  dejunked.se
  Development Lotteries ...  
These tricycles were awarded to those sales assistants at the premises of Redumahala Hotel, Bandarawela under the patronage of Mr. Sena Suriyapperuma, Chairman of DLB.
එම ට‍්‍රයිසිකල් අදාළ ආබාධිත අලෙවි සහයකින් වෙත ප‍්‍රදානය කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල රැදුමහල හෝටල් පරිශ‍්‍රයේදී සිදුවිය.
  Development Lotteries ...  
DLB tomorrow (20.12.2018) introduced, at its premises, the new ticket of Lagna Wasana with this change to the market.
මෙම වෙනස්කම් සහිත ලග්න වාසනා ටිකට්පත වෙළදපලට නිකුත් කිරීම 2018.12.20 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී සිදුවිය.
  Development Lotteries ...  
Distribution of dry rations and financial aids among the Sales Agents and Sales Assistants affected by flood took place at the premises of Mr. Krishnakumar, District Distributor of Killinochchi with the participation of Mr. Thawakokulan, Sales Promotion officer of DLB.
ආපදාවට ලක්වූ අලෙවි නියෝජිත හා අලෙවි සහයක මහත්ම මහත්මීන් සදහා මූල්‍ය ආධාර සහ වියළි සලාක ලබා දීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි ප‍්‍රවර්ධන නිළධාරී තවකෝකුලන් මහතාගේ සහභාගීත්වයෙන් කිලිනොච්චි දිස්ති‍්‍රක් බෙදා හැරීමේ අලෙවි නියෝජිත ජී. කි‍්‍රෂ්ණකුමාර් මහතාගේ කාර්ය පරිශ‍්‍රයේදී සිදුවිය.
  Development Lotteries ...  
The medical camp is due to be held on 15th December at 0.00 A.M. at the premises of Head Office, Colombo.
එය එළඹෙන දෙසැම්බර් මස 15 වන සෙනසුරාදා දින උදෑසන 9.00 ට සංවර්ධන ලොතරැයි මණ්ඩල ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයේදී සිදුකරීමට නියමිතය.
  Development Lotteries ...  
Therefore the new draw is due to be held on 27th January and arrangements have been made to hold a special draw to mark this change. The Lottery in the name of Super Ball Lucky Sunday was issued to the market today at the premises of DLB.
එළඹෙන ජනවාරි 27 වන ඉරිදා දින සිට මෙම දිනුම් ඇදීම ආරම්භ කිරීමට නියමිත අතර එදිනට විශේෂ දිනුම් ඇදීමේ වාරයක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත. සුපර් බෝල් ලකී සන්ඩේ ලෙස නම් කර ඇති මෙම ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම අද දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී සිදුවිය.
  Development Lotteries ...  
Mr. S.A.P.Suriyapperuma, Chairman, Mr. Anura Jayaratna, General Manager and Regional Managers of DLB in the relevant district participated in the event along with its staff, which was held at the office premises of Mr. V.C.Jayarathna, Sales Distributor of Galle district.
ගාල්ල දිස්ති‍්‍රක් බෙදාහැරීමේ අලෙවි නියෝජිත වී.සී.ජයරත්න මහතාගේ කාර්යාල පරිශ‍්‍රයේදී සිදුකරනු ලැබූ මෙම සමාජ සත්කාරය සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී සූරියප්පෙරුම මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා සහ අදාළ දිස්ත‍්‍රික්ක කලාප කළමනාකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී විය.
  Development Lotteries ...  
These tricycles were awarded to those sales assistants at the premises of Redumahala Hotel, Bandarawela under the patronage of Mr. Sena Suriyapperuma, Chairman of DLB.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමග අත්වැල් බැදගෙන සිටින බදුල්ල දිස්ත‍්‍රික් ආබාධිත අලෙවි සහයකින් පස් දෙනෙක් සදහා එහිදී නොමිලේ ට‍්‍රයිසිකල් ප‍්‍රදානය කරන ලදී.
  Development Lotteries ...  
Accordingly 12 new sales outlets have been distributed among Sales Agents in Polonnaruwa district and 26 sales outlets have been distributed at the premises of Sama Vihara.
පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ අලෙවි නියෝජිතයින් සදහා නව අලෙවිකුටි 12 ක් පොළොන්නරුව නගරයේදී ලබා දුන් අතර අනුරාධපුර දිස්ත‍්‍රික්කය සදහා අලෙවි කුටි 26ක්ද අනුරාධපුර සාම විහාර පරිශ‍්‍රයේදී බෙදාදෙන ලදී.
சுய தொழில் வாய்ப்பை ஊக்குவிப்பதனை அடிப்படை நோக்கமாக கொண்டு ரூபா. 43,000/- பெறுமதியுடைய லொத்தர் விற்பனைக் கூடங்களுக்கான உரிய பெறுமதியில் 50% இனை அறவிட்டுக் கொண்டு இவ் விற்பனைக் கூடங்களை பகிர்ந்தளிக்கும் பணி அபிவிருத்தி லொத்தர் சபையினால் துவங்கி வைக்கப்பட்டது.
  Development Lotteries ...  
Another phase of the programme launched by Development Lotteries Board to provide sales outlets to its network of Sales Agents, who are the Frontliners of Development Lotteries Board, was completed on 29.11.2018 at the premises of the DLB.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හදවත බදු අලෙවි නියෝජිත ජාලය වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් කි‍්‍රයාත්මක කරන අලෙවි කුටි බෙදා දීමේ වැඩසටහනේ තවත් එක් අදියරක් අද දින (2018.11.29) සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශ‍්‍රයේදී සිදුවිය.
  Development Lotteries ...  
Distribution of dry rations and financial aids among the Sales Agents and Sales Assistants affected by flood took place at the premises of Mr. Krishnakumar, District Distributor of Killinochchi with the participation of Mr. Thawakokulan, Sales Promotion officer of DLB.
ආපදාවට ලක්වූ අලෙවි නියෝජිත හා අලෙවි සහයක මහත්ම මහත්මීන් සදහා මූල්‍ය ආධාර සහ වියළි සලාක ලබා දීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි ප‍්‍රවර්ධන නිළධාරී තවකෝකුලන් මහතාගේ සහභාගීත්වයෙන් කිලිනොච්චි දිස්ති‍්‍රක් බෙදා හැරීමේ අලෙවි නියෝජිත ජී. කි‍්‍රෂ්ණකුමාර් මහතාගේ කාර්ය පරිශ‍්‍රයේදී සිදුවිය.
  Development Lotteries ...  
Foundation stone was laid a month ago for the first house at the premises of Mr. W.W.Somasiri Fernando at Pahala Indibedda, Katubedda, Moratuwa as the first social service under Soft Heart Foundation which was established with the support of donors.
විවිධ දානපතියන්ගේ ධන පරිත්‍යාගයන් ඒකරාශී කර ගනිමින් පිහිටුවා ඇති සොෆ්ට් හාට් පදනමේ ප‍්‍රථම සමාජ සත්කාරය ලෙස මීට මසකට පෙර මොරටුව කටුබැද්ද පහල ඉදිබැද්ද ලිපිනයෙහි පිහිටි ඩබ්.ඩබ්. සෝමසිරි ප‍්‍රනාන්දු අලෙවි සහයක මහතාගේ ඉඩමෙහි නව නිවස සදහා මුල්ගල තැබීම සිදුවිය.
அபிவிருத்தி லொத்தர் சபையின் “சொப்ட் ஹார்ட் மன்றம்” இன் அனுசரணையுடன் நிர்மாணித்து கையளிக்கப்படும் முதலாவது வீட்டினை விற்பனை உதவியாளர் திரு. டப்ளியூ.டப்ளியூ. சோமசிரி பிரனாந்துவுக்கும் அவரது மனைவிக்கும் கையளிக்கும் நிகழ்வு 2019.02.14 ஆந் திகதியன்று இடம்பெற்றது.
  Development Lotteries ...  
Sales outlets were handed over to sales agents of Hambantota under the patronage of Mr. S.A.P.Suriyapperuma, Chairman of DLB at the office premises of Mr. Jayasena Gamage, District Distributor of Beliaththa.
එහිදී හම්බන්තොට අලෙවි නියෝජිතයින් සදහා අලෙවි කුටි ප‍්‍රදානය සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී. සූරියප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් බෙලිඅත්ත දිස්ති‍්‍රක් බෙදා හැරීමේ අලෙවි නියෝජිත ජයසේන ගමගේ මහතාගේ කාර්යාල පරිශ‍්‍රයේදී සිදුවිය. එම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ එච් ආර් විමලසිරි මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහභාගී විය.