|
|
De forstår seg på å tyde detaljer og tegn i de følgende ting, og vet om de vil bringe lykke eller ulykke: Juveler, stokker, klær, sverd, piler, buer, våpen, kvinner, menn, gutter, jenter, slaver, slavinner, elefanter, hester, bøfler, okser, kuer, geiter, sauer, høns, vaktler, iguaner, øreringer, skilpadder og andre dyr.
|
|
|
Così, interrogato su un frutto della vita ascetica, raggiungibile in questa stessa vita, Sañjaya Belatthaputta rispose con la teoria agnostica. Come se una persona, interrogata su un mango, mi parlasse del frutto dell’albero del pane; o, interrogata su un frutto dell’albero del pane, mi parlasse del mango: allo stesso modo, interrogato su un frutto della vita ascetica, raggiungibile in questa stessa vita, Sañjaya Belatthaputta rispose con la teoria agnostica. Così pensai: ‘Non è mio costume denigrare un brahamna o un asceta nel suo regno.’ Tuttavia non apprezzai le parole di Sañjaya Belatthaputta, né le contestai. Non apprezzando né contestando, fui insoddisfatto. Senza esprimere insoddisfazione, senza accettare il suo insegnamento, non convinto, mi alzai dal mio seggio e andai via.
|
|
|
“එසේම ඇතැම් පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය මහ ඇමතියන් පිළිබඳ කථාය, සෙනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පානවර්ග පිළිබඳ කථාය, ඇඳුම් පිළිබඳ කථාය, ඇඳන් පිළිබඳ කථාය, මාලා පිළිබඳ කථාය, ගන්ධ ද්‍රව්‍යයන් පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, රථ පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නුවර පිළිබඳ කථාය, දනව් පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, පුරුෂයන් පිළිබඳ කථාය, ගෑනු දරුවන් පිරිමි දරුවන් පිළිබඳ කථාය, යොධයන් පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, වතුර ගෙන යන දාසීන් හෝ වතුර ගෙන යන තැන් හෝ පිළිබඳ කථාය, මළ නෑයන් යන ආදීන් පිළිබඳ කථාය, නොයෙක් ආකාරවූ තේරුම් නැති කථාය, ලොකය පිළිබඳ කථාය, මුහුද පිළිබඳ කථාය, භවාභව කථාය යන මෙබඳු පහත් කථාවෙහි යෙදී වෙසෙත්. මෙබඳුවූ පහත් කථාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.
|