and since – Sinhala Translation – Keybot Dictionary
TTN Translation Network
TTN
TTN
Login
Deutsch
Français
Source Languages
Target Languages
Select
Select
Keybot
10
Results
4
Domains
6 Hits
suttacentral.net
Show text
Show cached source
Open source URL
B.iii “About this a wise man considers thus: ‘If there is doing, then on the dissolution of the body, after death, this good person will reappear in a happy destination, even in the heavenly world. Now whether or not the word of those good recluses and brahmins is true, let me assume that there is no doing: still this good person is here and now praised by the wise as a virtuous person, one with right view who holds the doctrine of doing. And on the other hand, if there is doing, then this good person has made a lucky throw on both counts: since he is praised by the wise here and now,
and since
on the dissolution of the body, after death, he will reappear in a happy destination, even in the heavenly world. He has rightly accepted and undertaken this incontrovertible teaching in such a way that it extends to both sides and excludes the unwholesome alternative.’
Compare text pages
Compare HTM pages
Open source URL
Open target URL
Define
suttacentral.net
as primary domain
“ගෘහපතියෙනි, මේ පුද්ගලයෝ සතරදෙනෙක් ලොකයෙහි ඇත්තාහු විද්‍යමාන වෙත්. කවර සතරදෙනෙක්දයත්? ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තවන්ගේ තමන් තැවීමෙහි යෙදුනේ වෙයි. ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අනුන් තවන්නේ, අනුන් තැවීමෙහි යෙදුනේ වෙයි. ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමන් තවන්නේ, තමන් තැවීමෙහි යෙදුනේද, අනුන් තවන්නේ, අනුන් තැවීමෙහි යෙදුනේද වෙයි. ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමන් නොතවන්නේ තමන් තැවීමෙහි නොයෙදුනේද, අනුන් නොතවන්නේ අනුන් තැවීමෙහි නොයෙදුනේද වෙයි. හෙතෙම තමන්ද නොතවන්නේ අනුන්ද නොතවන්නේ ඉහාත්මයෙහිම තෘෂ්ණා රහිතවූයේ නිවියේ සිහිල්වූයේ සැප විඳින සුළුවූයේ ශ්‍රෙෂ්ඨවූ ආත්මයෙන් යුක්තව වාසය කරයි.